🔵 mission 2

33 11 2
                                    

jay : මේ ඉන්නෙ අපි මෙච්චර කල් හොයපු කට්ටියගෙන් එක්කෙනෙක්..සන්ග් හූන් උඹලා මෙච්චර කල් බලාගෙන තියෙන්නෙ අපි හොයපු අනික් දෙන්නව...

beomgyu : යූජින් කියන්නෙ ජනාධිපතිතුමාගෙ දුව ! එතකොට සන්වුයි නිකියි වෙන්න ඕනි එයාගෙ පුතාලා දෙන්නා !...

ඒක ඇහුව ගමන් එතන හිටිය හැමෝටම ටික වෙලාවක් යනකන් වචන ගිළුණා..

yujin : එතකොට අප්පා?????අප්පද ඒ ??? ඇයි එයා අපිට මෙහෙම කළේ???

jay : ඒ ඔයාලගෙ ආරක්ෂාවට..ජනාධිපතිතුමාට ගොඩක් තර්ජන තිබුනා ඒ කාලෙ.ඒකයි එයා හොරෙන්ම ඔයාලව වෙන තැනකට යැව්වෙ..එතකොට කවුරුත් දන්නෑනෙ ඔයාලා ගැන.ඒකයි මෙච්වර කල් ඔයාලා ආරක්ෂිත වුනේ...ඒත් නිකීලා මෙහෙට ආවෙ කොහොමද දාන්නෑ..එයාලා නම් හිටියෙ ප්‍රශ්න ගොඩක..

sunghoon : එතකොට දැන් කෝ එයාලා???

beomgyu : අපි දෙන්නා අදම පිටත් වෙනවා ජපානෙට ! අපේ සැකේ හරි නම් ඔය නූනා කියලා එයාලව අරන් ගිහින් තියෙන්නෙ  අර මාෆියා සෙට් එකේ එකියක් වෙන්න ඕනි !

yujin : අනේ !! එයාලා කොහෙද ??? අනේ ඔෆිසර් ප්ලීස් !! මට එයාලව ගෙනත් දෙන්න...!! නිකී චණ්ඩියා වුනාට ගොඩක් අහිංසකයි...ඒ වගේම සන්වු ගොඩක් සංවේදියි...එයාලා අනේ..එයාලා??

jungwon : මොකක්??? මගෙ සන්වු ??????

jake : කට්ටිය ඔක්කොම අඬන්න පටන් ගත්තම හරියනවද????පොඩ්ඩක් සන්සුන් වෙලා මේක විසදගන්න !

ඇත්තටම මේ දේවල්වලට උත්තර මෙච්චර ළඟ තිබිලත් ඒවා විසඳගන්න බැරි වුන එක ගැන ජේ ගොඩක් වද වුණා...

beomgyu : අපි දැන්ම යන්නම් ! යූජින් ඔයා ගාඩ්ස්ලා එක්ක ....... හොටෙල් එකට යවන්නම් අපි..ගාඩ්ස්ලා නැතුව එලියට එන්න එපා !

yujin : මට විනාඩියක් දෙන්න !

යූජින් එහෙම කියලා එයාගෙ ෆෝන් එකෙන් කෙනෙක්ට කෝල් කළා..

yujin : ඔප්පා ! ඔප්පා  ! ඔප්පා මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා..ප්ලීස් ....... එකට එන්නකො මාව හම්බෙන්න..මේක ගොඩක් වැදගත් දෙයක්...

... : ..............................

yujin : තැන්ක් යූ ඔප්පා ! ඔයා විතරයි හැමදාටම මන් ගැන හොයන්න හිටියෙ..ඉහ්..ඉහ්...

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now