⚪ who is jo?

44 15 49
                                    

@heeseung's house

y/n : ඕ මයි ගෝඩ් !! මට ඇත්තටම ඒක අමතක වුණා හලෝ..ඒ කියන්නෙ එයාද අපෙ අලුත් නේහ්බර්???

saeji : එනවකො යන්න අපි ගිහින්ම බලමු අර ඩොන්ග්ප්‍යො මොකද එතන කරන්නෙ කියලා !

සේජිගෙ කීමට y/nනුත් සේජි එක්ක පොඩ්ඩකට එහා ගෙදර ළඟට ගියේ ඩොන්ග්ප්‍යො එයාලා එක්ක මොනවද කරන්නෙ බලන්න..

@no,5/main road..

y/n : ඩොන්ග්ප්‍යො ?? ජෝ??ඔයාලා ??

dongpyo : නූනා !

saeji : එතකොට ඔයා මෙහෙද ඉන්නෙ ජෝ ??

ඇත්තටම ඒ ගෙදර තමයි ජෝයි හන්බිනුයි දැන් ජීවත් වෙන ගෙදර..

jo : තැන්ක් යූ මල්ලි ! අපි ආයෙ දවසක හම්බෙමු...

සේජිවයි y/nවයි ගාණකටවත් ගන්නැතුව ජෝ ඩොන්ග්ප්‍යොට ස්තූති කරලා ආපහු ගේ ඇතුළට ගියා..

saeji : අහ් ! මුට මොනා වෙලාද දන්නෑ !!

y/n : ඩොන්ග්ප්‍යො ‍! මොනාද ඔයාලා කතා කළේ??

dongpyo : ඇයි ඔයාලා දෙන්නා කලබල වෙලා??ඒ හ්‍යුන් මගෙන් ඇහුවෙ මේ ළඟ තියෙන ඩිලිවරි ශොප් එකක් ගැන..අපි යමුකො..කෝ කට්ටිය ආවද නූනා !!???

මේ දේවල් ගැන වැඩිය දන්නෙ නැති නිසා ඩොන්ග්ප්‍යො නම් කිසි ගාණක් නැතුව කෙලින්ම y/nලගෙ ගෙදරට ගියා..ඒත් සේජියි y/nනුයි තව ප්‍රශ්නෙක හිර වුණා..

jake : ඒ නංගියා !! ඔන්න අපිත් ආවෝ...

ඒත් එක්කම වගේ සන්ග් හූන්ගෙ කාර් එක y/nළගෙ ගෙදර ගේට් එක ඉස්සරහ නතර කළේ ජේක්ගෙ ඒ කෑගැහිල්ලත් එක්කමයි..මේ වෙලාවෙත් සේජියි y/nනුයි හිටියෙ එහා ගෙදර ගේට් එක ළඟ..

jungwon : ඒහ් ! හන්බිනෝ !!!! වරෙන් පරක්කු වෙනවා !!!!

ඒත් එක්කම වගේ ජන්ග්වොන් කාර් එකෙන් බැහැලා එහෙම කියන් කෑගහගෙන ජෝලගෙ ගෙදර පැත්තට ගියේ යන්තමට වගේ හන්බින්ගෙ මූණ දැකලා..

y/n : වොනී ඔප්පා ! ඔයා මෙයාලව අඳුනනවද?

jungwon : ඕහ්..මේ මගෙ බොක්කනෙ..‍!

hanbin : වොනියා ! මේ නංගිලා දෙන්නා කව්ද?

saeji : ඒක නෙවේ සේරටම කලින් අපිට කියනවද මේ ගෙදර ඉන්න අනික් කෙනා කව්ද කියලා !!?

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now