⚫ Halloween

58 23 31
                                    

සන්වුයි වොනියි ඒ නොකියා කියපු දේ අහගන්න නිකී කොච්චර ට්‍රයි කළත් එයාට ඒක දැනගන්න නම් ලැබුනෙ නෑ ....

ටිකක් වෙලා යද්දි සන්ග් හූනුත් නයිට් ශිෆ්ට් එක ඕෆ් වෙලා ආපහු ගෙදර ආවෙ හොදටම හාමතේ...

@enha dorm

hoonie : අඩෝ හීසන්ග් ?? දැන් එකොළහටත් ළගයි..උඹ මොනාද ඔය කම්පියුටර් එක ඉස්සරහට වෙලා තව කරන්නෙ??

සන්ග් හූන් ගෙදර එද්දිම එයාට පේන්න හිටියෙ තවමත් කම්පියුටර් එක ඉස්සරහ ඉන්න හීසන්ග්ව..

heeseung : ආහ්...උඹ ආවද?? ලොක්කා චුරු චුරු ගෑවද??

hoonie : අනේහ් ඕක හැමදාම වගේ වෙන එකනෙ බං ! මට තියෙන එකම අවුල මං නිසා වොන්‍ යොන්ග්ටත් පනිෂ්මන්ට් ලැබුණ එක..

හීසන්ග් එතනට වෙන කතාවක් ඇදලා ගත්තෙ සන්ග් හූන් හීසන්ග්ගෙන් අහපු ප්‍රශ්නෙ මගාරින්න ඕනි නිසා...මේ වෙලාවෙ අනික් අය හැමෝම හිටියෙ සැපට නිදාගෙන...

heeseung : ආහ්... ඕක ඒ හැටි දෙයක්‍ යෙ ?? කොහොමත් ඉතින් ඒකි උඹෙ කෙල්ලනෙ..

hoonie : ඔව් ඉතින්..! ඒක නෙවේ අද කට්ටිය වලි දාගෙන එහෙම ආවෙ නෑනේ?

සන්ග් හූන් හැමදාම වගේ ඔය ප්‍රශ්නෙ හීසන්ග්ගෙන් අහනවා...

heeseung : අද නම් එහෙම එකක් නෑ වගේ..ජේකුත් ආව වෙලේ ඉදන් නිදි... අද යුනිවර්සිටි එකට අලුත් කෝච් කෙනෙක් ආවනෙ..පොර හෙන හොදයි බං !! ළමයින්ට නම් සැරයි... ඒ වුනාට ඌ හෙනට මාත් එක්ක ෆිට් වුනා...

hoonie : ආහ්..ඒක තමා එහෙනම්.. ! එක අතකින් ඒකත් හොදයි..මුගෙ කන්කරච්චලේ නෑනෙ අද

heeseung : හිහ්..පව් හැබැයි ඌ..ආහ් මේ ! හෙට නිකීලගෙ හැලොවීන් නයිට් එකලු..රෑ වෙනකන් කොලේජ් එකේ ඉන්න කතාවක් තමා කීවෙ..!.

sunghoon : අඩේහ්...ඇත්තටම මට ඒකත් අමතක වුණා..හෙට හැලොවීන් නේහ් ???

heeseung : හා..හා...ඒක හෙටනෙ ! දැන්වත් යමන්කො නිදා ගන්න !!

hoonie : යකෝ මූ ! මං මේ ආවා විතරයිනෙ..පොඩ්ඩක් හිටහන් වොශ් එකක් දාගෙන ෆ්‍රෙශ් වෙලා එන්නම් !!

heeseung : අනේ උඹෙ ෆ්‍රෙශ් එක !!

අන්තිමට ඉතින් ඒ වෙලාවෙ හීසන්ග්ට ඕනි වුණ දේ නම් සිද්ධ වුණා...

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now