beomgyu : 🥺

jay : හේ..හේ..උඹ මේ සිරාමද???අඬන්න එපා බන් ලැජ්ජාවේ බෑ !!!

බොම්ග්‍යුගෙන් ඒ පිට වුනේ සතුටු කඳුළු...

beomgyu : උඹ මට සහෝදරයෙක් බන් !

jay : 🥺 .. මාවත් අඬවන්නැතුව රෙස්ට් කරහන් ටිකක් !!

ජේත් ඇස් දෙකේම කදුලු පුරවන් එහෙම කියලා ඒ රූම් එකෙන් එලියට ගියා..

jay : ඩොක්ටර් මේ දෙන්නට අවුලක් නෑනේ?

doctor : ම්..එක්කෙනෙක්ට පොඩි අවුලක් තියෙනවා..ඒක එච්චර දෙයක් නෙවෙයි.කලබල වෙන්න ඕනි නැහැ..

jay : මොකක්?? උන් එයාලට මොනාහරි කරලද?

doctor : නැහැ.මම හිතන්නෙ ඒක එයාගෙ කලින් ඉඳලා තිබුනු අවුලක්...බාල එක්කෙනා තමා ඒ..

jay : ඩොක්ටර් අපිට එයාලව අදම එක්කන් යන්න පුළුවන් වෙයිද ආපහු කොරියාවට ?

doctor : පුළුවන් !

මේ වෙද්දි සන්වුයි නිකියි හිටියෙත් ඒ හොස්පිට්ල් එකේමයි..ජේට ඕනි වුනේ එයාලගෙ සෞඛ්‍ය තත්වෙ ගැනත් චෙක් කරගන්න.මොකද අර මිනිස්සු මෙයාලට මොනවා කරලද කියලා ෂුවර් නෑනෙ..

One day later...

In the afternoon..

@M24 hospital

jay : මොකක්???? ඩී.එන්.ඒ රිපෝට්ස් මැච් වුනේ නෑ ???????

heeseung : ඔව් බන් ! මේ දෙන්නාගෙ රිපෝට්ස් මැච් වුනත් යූජින්ගෙ එක ??

මේ වෙද්දි ජේ හිටියෙ හීසුන්ගෙ හොස්පිට්ල් එකේ.එයාලා නිකීලගෙ ඩී.එන්.ඒ රිපෝටර්ස් ගන්න එහෙට ගියත් එතනට ගියාම තමා එයාලට තේරුනේ මේ දේවල් තවත් විසඳිලා නැහැ කියලා..

jungwon : සන්වු ! සන්වු  !!!!

hanbin : අඩෝ ඌ මන් වගේමනෙ ??

ඒත් එක්කම ජන්ග් වොනුයි හන්බිනුයිත් හොස්පිට්ල් එකට ආවෙ නිකීවයි සන්වුවයි දකින්න ගොඩක් ආසාවෙන්..

heeseung : කෝ දැන් යූජින්????

jay : ම්ම්..y/n එක්ක අරෙහෙ හිටියා.හිටහන් එක්කන් එන්න..

ජේ එහෙම කියලා යූජින්ව එක්කන් එන්න වෝඩ් එකෙන් එහාට ගියා...

yujin : හී ඔප්පා ! මේ ඇත්තමද??? එතකොට කව්ද ??

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now