සුදු කටරොඩු ...07

927 179 6
                                    

සුදු කටරොඩු ...07

ආමාරුවෙන් ඉදල ඉදල ආපහු පහසු ඉරියව්වකට අහාම සහස්ට ලොකු සැහැල්ලුවක් දැනුන..

" තෑන්ක්ස්.. බන්..."

සහස් සචින් දිහා බලල කිව්ව..
සචින් මොකුත් නොකියම හිනාවුනා..

" දැන් කොහොමද..."
සචින් සහස් ලගින් වාඩිවෙන ගමන් ඇහුව..
සහස් ඉන්න විදිහ දැක්කහම සචින්ට මහ අමුතුම දුකක් තමයි දැනුනෙ හැම වෙලේම දුවල පැනල හිටපු කෙනකුට එක පාරටම එක තැන ඉන්න වෙන එක දරාගන්න ටිකක් අමාරුයි..

" හ්ම්ම්... දැන් අඩුයි ... ඒක  නෙවෙයි  උබ මොකෝ මෙහෙ ..."

සහස් සචින්ගෙ ඇස් දෙක දිහා බලන් ගමන් ඇහුව..

" ඇයි මන් එනවට උබ කැමති නැද්ද... මන්  යන්නම් එහෙනම්..."

සචින් ඔරවන ගමන් ඇහුව...
" ඔන්න බූරු පැටිය වලිගෙ පාග ගත්ත .. මන් ඇහුවෙ ඒක නෙවෙයි... තාත්ත  අවුලක් දායි නේද..."

" මන් තාත්තට කියල ආවෙ අනික අයියත් ආව මාත් එක්ක .. අපේ අයියල දෙන්න අදුරන නිසා චාන්ස් එකක් තියනව මට මෙහෙ එන්නෙ කිසි අවුලක් නැහැ ඕනි තරම් වෙලා ඉන්න අවුලකුත් නැහැ..."

සචින් ඇස් නටවන ගමන් කිව්ව..
ඒක ඇහෙද්දි නම් සහස්ට මාරම සතුටක් දැනුනෙ..

ලග පාත හිටියනම් පොඩි අයියව බදාගෙන ඉබිනව කියල සහස් හිතුව..

" ඒක පට්ට මට කම්මැලි කමකුත් නැහැ උබ ඉන්නවනම්... මේ ඒක නෙවෙයි උබ කාලද..."

සහස් ඇදෙන් වාඩිවෙලා ඉන්න සචින්ගෙන් ඇහුව..

" හ්ම්ම්ම්.... ඔව් මන් එන ගමන් කෑව.. ..ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව මන් උබට දෙයක් ගෙනාව..."
සචින් ඇදෙන් නගිටල බෑග් එක ලගට යන ගමන් කිව්ව..
............................................

සචින් බෑග් එක ඇදල ඒක ඇතුලෙන් තව බෑග් එකක් අරන්  සහස් ලගට ආව..

" ආ..."
" මොනවද බන්..."
"බලපන්කො...."

සචින් කියන පාටක් නැති නිසා සහස් බෑග් එක ඇරල බැලුව...

බෑග් එක ඇතුලෙ තිබ්බ දේ දැක්කහම සහස්ට මතක් උනේ එදා සචින්ගෙ අතින් ඇදන් කැන්ටිමට එක්ක ගිය දවස...

සුදූ කටරොලු...Where stories live. Discover now