Intro

12 5 0
                                    

Alex

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


Alex

අවුරුදු 17යි.
Dancing ජීවිතය කරගත්ත කෙනෙක්
අම්මා තාත්තා නැහ්.
ඕනි දේකට දක්ෂයි.
හොද නිහඩ චරිතයක්

හොද නිහඩ චරිතයක්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Heyoon

අවුරුදු 17යි
Alex වගේම dancing ජිවිතේ කරගත්ත කෙනෙක්..
අහිංසකයි කරුණාවන්තයි..
මෙයාගෙත් දෙමව්පියො නෑ..
හොදම යාලුවත් එක්ක එයාගේ ගෙදර ඉන්නේ ඉන්නේ.
යාලුවා තමා ජීවිතේ.
ඒ ගෙදරින් මෙයාටත් එයාලගෙම ළමයෙක් වගේ සලකනවා

ඒ ගෙදරින් මෙයාටත් එයාලගෙම ළමයෙක් වගේ සලකනවා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


Zehi

මෙයා තමා හේයූන්ගේ හොදම යාලුවා..
දෙන්නම පුංචි කාලේ ඉදන් එකට ඉන්නේ.
හේයූන්ගේ පොඩි වෙනසක් උනත් හොදට තේරුම් ගන්න පුළුවන්..
මෙයාට ටිකක් පිස්සු..
යාලුව වෙනුවෙන් පණ උනත් දෙන්න පුලුවන් කෙනෙක් හැබැයි..





යාලුව වෙනුවෙන් පණ උනත් දෙන්න පුලුවන් කෙනෙක් හැබැයි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Noah

මේය තමා ඇලෙක්ස්ගේ හොදම යාලුවා..
ටිකක් දගයි..
මෙයා ඇලෙක්ස්ට එයත් එක්ක ඉන්න එන්න කිව්වත් ඇලෙක්ස් කැමති නෑ.
දෙන්නා පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ..


























________________________________________

හායි...😁

මම ඉතිම් තව එකක් ලියන්න ගත්තා..
මේක ටිකක් වෙනස් එකක් bts ff නෙවේ..
මේක මන් unitersලා වෙනුවෙන් ලීව එකක්..
ඉතිම් ඔයාලා කියවන්න කැමති වෙයිද මන්දා
මේක short story එකක්
Chapter 5කින් 6කින් ඉවර කරන්න බලන්නේ..

Crazy girl එකේ අප්ඩේට් දෙනවා බය වෙන්න එපා ඉතිම්..😁



ඒනම් ගියා ඈ...
කැමති නම් කියවලම යන්න..
මන් අප්ඩේට් එකක් අද දෙන්න බලන්නම් බැරි උනොත් හෙට සුවර්..

ටටා...❤️

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Jul 11, 2022 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

𝘚𝘊𝘏𝘖𝘖𝘓🥀🍃Où les histoires vivent. Découvrez maintenant