"වට් ජෙකේ!..."
ජිමින් ටිකක් සද්දෙන් ඇහුවේ මේඩ්ව ටිකක් ගැස්සිලා යද්දි.
"මේ මනුස්සයා එයා කවුරු කියලද හිතන් ඉන්නේ?...ශිට්...මම කොහොමද මේ හොල්මන් බංගලාව ඇතුලේ තනියෙම ඉන්නේ..."
"බය වෙන්න එපා ජිමින් සර්...මමයි අජුම්මයි ඉන්නවනේ...අනික මෙහේ හොල්මන් නෑ..."
මේඩ් සන්සුන් ස්වරයෙන් කියද්දි තරහෙන් හිටපු ජිමින්ගේ හිනාව ඉබේටම අතුරුදහන් වෙලා ගියේ කුප්ප හිනාවකින් එයා ළග හිටපු මේඩ්ගේ උඩ ඉදන් පහළටම බලද්දි.මේඩ් ළගට හෙමින් හෙමින් අඩි තියන්න ගත්තු ජිමින්...
"ඔව්...හොල්මන් නම් නෑ...බට්...යූ නෝ වට්...අයි ලයික් ප්‍රිටී ගර්ල්ස් අ ලොට්..."
ජිමින්ගේ සරාගී කටහඬට ඒ මේඩ් බය වෙලා ගියේ ජිමින් ඉස්සරහට තියෙන එක අඩියක් අඩියක් පාසා මේඩ් පිටිපස්සට අඩි තියද්දි.
"ස්..ස..සර්..."
"යෙස් බේබි..."
මේඩ්ට යන්න තවත් පාර මදි වුනේ බිත්තිය හරස් කරපු නිසා.හෙමිහිට මේඩ් ළගට ආපු ජිමින්ගේ ඇස්වලට බිම තිබුන ලොකුම ආයුධය මග ඇරුන එක එයාගේ අවාසනාව වෙන්නැති.
"ඔ...ඔන්න සර්...ඔතන..."
"ඕඕඕ.....ආ...ආව්!!!...ආෂ්...කොන්ද..."
එයාම කාපු කෙසෙල් ගෙඩියක කෙසෙල් ලෙල්ලක් අහම්බෙන් වගේ ජිමින්ගේ කකුලට පෑගුනේ ජිමින්ව ලිස්සලා ගිහින් ආපහු බිම වැටෙද්දි.ලැජ්ජාවටම තදින් ඇස් පියාගත්තු ජිමින් තොලුත් හපාගෙන ටික වෙලාවක් ඉදලා ආපහු නැගිට්ටේ මොකුත්ම වුනේ නෑ වගේ.
"මම කැමති ප්‍රිටී ගර්ල්ස්ලට වුනාට පොළොව කැමති මට..."
එහෙම කියාගෙන ඇස් ඇරපු ජිමින්ව බය වෙලා ගියේ එයා ඇස් වහගෙන හිටපු ටික වෙලාවට මුලු මැන්ශන් එකම කළුවර වෙලා තියෙනවා දැකලා.
"මො...මොකක්ද වුනේ...ඔ...ඔයා ඉන්නවද...."
ජිමින් ඉස්සර හිටපු මේඩ්ව හෙව්වත් එයාගෙන් හුම් සද්දයක්වත් ඇහුනේ නෑ.
"හෙලෝ...ප්‍රිටී ගර්ල්....කො...කොහෙද අතුරුදහන් වුනේ...කවුරුත් නැද්ද....ශිට් මගෙ ෆෝන් එක කොහෙද?..."
![](https://img.wattpad.com/cover/295831111-288-k746836.jpg)
YOU ARE READING
𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)
Fanfictionඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කරමින් නේක වර්ණයෙන් උතුරා ගිය ආදරය ... (This is just a fanfiction created from my imagination. please...
Chapter 17
Start from the beginning