ජේ ටිකෙන් ටික උත්තරේට ළං වුණා..

beomgyu : සර් !! සමහර විට අපිට ලැබුන ඔත්තුව වැරදිද දන්නෑ??

sunghoon : උඹලට ෂුවර්ද එවුන්මයි මේ වැඩේ කරන්න ඇත්තෙ කියලා??

ඇත්තටම ක්ඩ්නැප් එකක් ගැන මීට කලින් ජේලට ඔත්තු ලැබිලා තිබුන නිසා එයාලා හිතුවෙ මේක මේ ක්ඩ්නැප් එකත් එක්ක සම්බන්ධ ඇති කියලා..

heeseung : බොම්ග්‍යු ! ජේ ! එතකොට කොහෙද දැන් එයා???

beomgyu : හෝ හෝ ! මූ එක්ක බෑනෙ හූනියා !! මුට කියහන්කො පොඩ්ඩක් කලබල නොවී ඉන්න කියලා !! බය නොවී ඉදහන් උඹෙ මැණික් කැටේ පරිස්සමට ඇති ! අනික අපිට තාම ෂුවර් නෑනෙ ඒ උඹෙම මැණිකද කියලා?

jay : බොම්ග්‍යු ! වාහනේ ගන්න !! අපි දැන් යන්න ඕනි නිකීගෙ යාලුවා හම්බෙන්න !

beomgyu : ඕකේ සර් !

sunghoon : මං හිතන්නෙ එයා අද ඉන්නෙ එයගෙ යාලුවගෙ ගෙදර...මෙන්න ඇඩ්‍රස් එක !?

සන්ග් හූන් සේජිගෙ ඇඩ්‍රස් එක ජේට දීලා එහෙම කීවෙ එයාලගෙ වැඩේට තවත් උදව්වක් කරන ගමන්..

ඊට පස්සෙ එයාලා එතනින් විසිරිලා ගියේ මෙහෙයුම ඉක්මනටම පටන් ගන්න ඕනි නිසා...

මේ අතරෙ...

@saeji's house

saeji : y/n !

මේ වෙද්දිත් y/nනුයි සේජියි හිටියෙ ඩොන්ග්ප්‍යෝ ළග...

Saeji : y/n !!

y/n : ම්..ආහ් ? ඔව් කියන්න සේජි??

saeji : ඔයා කල්පනාවක නේද හිටියෙ?ම්ම්..මං හිතන්නෙ ඔයා දැන් එයාලා එක්ක ඉන්න ඕනි !! එහෙම නේද?

y/n : අනේ නෑ හලෝ..

saeji : නෑ නෙවේ..ඔයා යන්න..කමක් නෑ මම ඉන්නවනෙ මෙයා ළග !?

y/n : පිස්සු කියවන්න එපා මැට්ටි !!!!

saeji : පිස්සු නෙවේ..මං මේ සීරියස් කියන්නෙ !!

dongpyo : නූනාආආආආආආ........

ඒ යාලුවෝ දෙන්නා අතරෙ වෙන්න ගිය රණ්ඩුව නතර කරන්න ඩොන්ග්ප්‍යොගෙ ඒ කෙඳිරි ගෑවිල්ලට පුළුවන් වුණා..

y/n : ඒ..ඒ ??

saeji : ඒහ් ? ඩො..ඩොන්ග්ප්‍යෝ !?

dongpyo : නූනා !! මට බෑ...මට නින්ද යන්නෙත් නෑ...මාව ගිනි ගන්නවා වගේ..අනේ මට නම් මේක ඉවසන්න බෑ !!

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now