y/n : අනේ මංදා හලෝ...ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?? ම්ම්..ඉන්නකො බලන්න...ආහ් ! අර ඩොක්ටර් දුන්නු බාම් එක ගාලා පොඩ්ඩක් ආයෙම උණු වතුරෙන් ඔය ගෙඩි ගැහුන තැන තවමු අපි...තව...ඔය ෆෑන් එක හොදටම ලෝ කරලා මෙන්න මේ හරියෙන් තියන්න..

ඊට පස්සෙ ඒ දෙන්නා තව ටිකක් වෙලා ඩොන්ග්ප්‍යොටම අවධානෙ දෙන්න ලෑස්ති වුනේ එන්නම එන්නම කිසි දෙයක් හොද විදියට නම් විසදුනේ නැති නිසා...

මේ වෙද්දි නිකී වැරදිලා හරි හොර කණ්ඩායමකට අහු වෙලා වින්දෙ ලොකු දුකක්....

Niki : ආ...හ් ? ම්..මම මේ ක්..කොහෙද ඉන්නෙ?? හ්..හ්‍යුන් ? y..y/n ?

☠️ : බොස්..මෙන්න මූ නැගිට්ටා !!

boss : පොඩ්ඩක් ඉදහන් ! මං දැන් මුගෙ ෆෝන් එකෙන් මූව දන්න කෙනෙක්ට කෝල් කරන්නම්..මේ පාර ලක්ෂ පනහක්වත් මං බලාපොරොත්තු වෙනවා අඩුම තරමෙ !?

ඒ කල්ලියේ ලොක්කා එහෙම කියන් නිකීගෙ ෆෝන් එක අරන් කෙනෙක්ට කෝල් එකක් ගත්තා...

boss : හෙලෝව්..

sunwoo : හෙලෝ නිකී ! ඔයා කොහෙද ඉන්නෙ??ඉක්මනට ගෙදර එන්න..අපි හැමෝම ගොඩක් කලබලෙන් ඉන්නෙ...

එයා ඒ කෝල් කළේ නිකීගෙ එකම හ්‍යුන්ට...

boss : ආහ්...එහෙනම් උඹ මුගෙ යාලුවෙක් වෙන්න ඇති නේද??උඹට උඹෙ යාලුවව පණ පිටින් දකින්න ඕනි නම් මේ සතිය ඇතුළත ජේජේ ක්ලබ් එකට ලක්ෂ පනහක් ගෙනත් දියන් ! එහෙම නැත්තම් උඹට පුලුවන් මුගෙ බෙල්ල විතරක් ගෙදර ගෙනියන්න..

sunwoo : කව්ද තමුන් ??? කොහෙද මගෙ මල්ලි ?????? අනේ ප්ලීස් එයාට මොකුත් කරන්න එපා !! මට ඉන්නෙ එයා විතරයි !

boss : ආහ්..ඒකත් එහෙමද...උඹ එහෙනම් මුගෙ හ්‍යුන් ද??දැන ගනින් මේ ගැන උඹ පොලිසියට එහෙම කියලා තිබ්බොත්.....

niki : හ්..හ්..හ්‍යුන් !! මාව...බ් බේරගන්න..!!

boss : ඇහුනා නේද???

sunwoo : නිකී ! ඔයා බය වෙන්න එපා..!!

Call ended...

ඒ කෝල් එකත් එක්ක enha dorm එක අනික් පැත්ත පෙරළුණා...

at enha dorm..

Wonie : ඒ..සන්වු !! මොකද්ද වුනේ???ඇයි මේ දාඩිය පෙරන්??

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now