ඒ දවස ඒ විදියට ගෙවිලා යද්දි කට්ටිය ගොඩක්ම ආස කරන හැලොවින් ඩේ එකත් ආවා...

jake : බුදු අම්මෝ !! මේ මොකෙක්ද මේ ????

උදේ පාන්දරම ජේගෙ බෝතල් පත්තර කඩේ ඇරලා වගේ...

sunwoo : අඩෝ නිකී ??? උඹ නම් දැන් සැබෑ ස්වරූපෙන්ම ඉන්නවා !

Wonie : පට්ට කිට් එක හැබැයි !!

කවදාවත් නැතුව එදා නම් කට්ටියම උදේම නැගිටලා හැලොවීන් එකට රෙඩි වුණා..

niki : අඩ්ඩේ හ්‍යුන් !!? ඇයි බං උඹ ඕක තෝරගත්තෙ??

sunwoo : ආහ් ?? ඇයි මොකද්ද තියෙන අවුල?? මං ලස්සනයි නේද වොනියා ??

wonie : අනේ සංකුට්ටා ! උඹ තමා ඉන්න ලස්සනම හොල්මන් පැංචා !!

sunghoon : ආහ්.. ! මුලු අපායම මෙතනට කඩාපාත් වෙලා වගේ !! කට්ටියම ලෑස්ති නම් වාහනේට නගින්න ගිහින් !! මට නම් බෑ අදත් නයිට් ශිෆ්ට් එක කරන්න !!

jake : ඒක නෙවේ ලොකු බ්‍රෝ !! කෝ ඔහේගෙ බී එෆ් එෆ්..??

මේ වෙලාවෙ සන්වු,ජන්ග්වොන්,නිකී තුන් දෙනාම හිටියෙ හැලොවීන් කිට් එක ඇදන් නිසා සන්ග් හූන්ට නම් හිතුනෙ ඇත්තටම අපායෙ ඉන්න හොල්මන් ටිකක් ගෙදෙට්ට කඩා පාත් වෙලා වගේ හැගීමක්..

hoonie : අද ඌ නිවාඩුවක් දාලා !!

jake : ආහ් ?? අනේ මංදා මේ ලොකු උදවිය නම්... මුං නිකන් අපායට ගහන පෝස්ටර් වගේ !!

එදා හීසන්ග් යුනිවර්සිටි ගියේ නෑ..මොකද එදා එයාට ඊට වඩා විශේෂ වැඩක් කරන්න තිබුණා...

ඒක කවුරුත් නොදන්න එයා විතරක්ම දන්න විශේෂ දෙයක්..

මේ වෙද්දි y/nනුත් කොලේජ් එකට එන්න රෙඩි වෙලයි හිටියෙ..ඒත් y/n නම් හිටියෙ හැලොවීන් කිට් එකෙන් නෙවේ...එයා ගෑනු ළමයෙක් නිසා එයාට කිට් එක දාගන්න වුනේ කොලේජ් එකට ගිහින්..මොකද ගර්ල්ස්ලට බෝයිස්ලා වගේ ආත්ම ගෞරවයක් නැතුව විකාර විදියට පාරෙ යන්න බෑනෙ...

@school

y/n : නිකියෝ ‍!!!! කොහොමද මං ලස්සනද???

niki : අම්මට හුඩු මේකි ??? යකෝ උඹ තනිකරම මං වගේමනෙ ?? දැන් නම් අපි කිඹුල්ලු දෙන්නෙක් වගේ..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now