⚪ halloween wave

Start from the beginning
                                    

dongpyo : මේ ඉවසනවා තමා නූනා !! ආ---------හ් !

saeji : මේ බලහන් y/n ! දොඩම් ගෙඩියක් විතර ඇති..මේ නළල ගෙඩි ගැහිලා !!?

y/n : ඔව්මයි... වැඩේ බරපතල වෙන්න ඉස්සර බෙහෙත් ගන්න එක්ක යන්න වෙයි..

dongpyo : මොන මගුල කරන්නත් මට නැගිටගන්න පුළුවන් වෙන්න එපෑ...

ඩොන්ග්ප්‍යො ඒ වෙලාවෙ හිටියෙ ග්‍රවුන්ඩ් එක කොනේ බංකුවක වාඩි වෙලා...එයාලා දැන් ඉන්නෙ ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකේ වුනාට ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ අවුට් ඩෝ ග්‍රවුන්ඩ් එකේදි...

y/n : ආහ් ! ඒ කීවෙ??

saeji : වැදුන පාර මොනා නැතත් තදට වැදිලා...ඒක නිසා කැරකිල්ල වගේලු..

y/n : හනේ හනේ මලයො ඔයත් කරගන්න වැඩ !!

"ට්ලිං....ට්ලිං....ට්ලිං...."

ඒත් එක්කම වගේ කොලේජ් එක අරින බෙක් එක වැදුනා..ටික වෙලාවකින් මුලු කොලේජ් එකේම ළමයි ගෙවල්වලට යන්න විසිරිලා ගියේ හෙට තියෙන හැලොවීන් පාටි එකට සේරම දේවල් රෙඩී කරලා..

@niki's class

y/n : නිකී ??? නිකියෝ !!!

y/n ආපහු ක්ලාස් එකට එද්දි නිකී එතන හිටියෙ නෑ..මුලු පංතියම හිස් අතරෙ y/nගෙ බෑග් එක විතරක් එයාගෙ පුටුවෙ එල්ලලා තිබුණා..

y/n : උෆ්...! මූ මටත් නොකියා යන්න ගිහින්ද !? හරි කමක් නෑ !! කොහොමත් එන්නැතෑ කොස්ටියුම් එක හොයාගෙන ! එතකොට බලාගමුකො !!!

y/n තනියම කියව කියව සේජිලා එක්ක ගෙදර යන්න පිටත් වුණා..

මේ අතරෙ....

@school car park

Sunwoo : ඒ වොනියා !! කෝ බං අරුන් ?? තාම නෑනෙ !?

wonie : ඕකුන් කවද්ද බන් වෙලාවට වැඩක් කළේ ?? ආහ්..ඔය එන්නෙ කියද්දිම !!

මේ ඩබල ඔය කා පාක් එකට වෙලා ඒවා මේවා කිය කිය හිටියෙ හීසන්ග්ටයි සන්ග් හූන්ටයි...

heeseung : කෝ කට්ටිය නගින්නෝ !!

jake : නැගපියව් බලන් ඉන්නැතුව !!

Wonie : ඒත් කෝ අපේ හ්‍යුන් ??

ජන්ග්වොන් ඒ ඇහුවෙ සන්ග් හූන් ගැන..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now