"Dear Love"🍂❤️

37 8 0
                                    

ප්‍රේමවන්තය,

එදා මම ඔය රුව නිකමට හරි,
නොදැක්කා නම්,
අද මම මේතරම් සතුටු වෙන්නෙ,
නැති වෙයි නම්ජුන් ශී...
සමහර තැන් වලදි හිතුනා,
අනේ ඔය විසල් පපු තුරුලෙ ,
උනුහුමේ ඉන්නට ඇත්නම් කියලා...
ඒත් ඔයා ගව් ගාණක් දුරින්..

හැමවෙලාවෙම පසුතැවුනා,
ඔයා වගේ මහන්සි වෙලා ,
වැඩ කරන්න තිබුනා නම් කියලා..
ඒත් ඒක සිතුවිල්ලක් විතරක්ම වෙලා ගියා..

එක වචනයක් හරි අහලා,
ඔය ගැඹුරු හඬ මේ කන් අස්සෙ ,
දෝංකාර දෙනවා නම් කියලා හිතුනා..
ඒත් අපි ඒ තරම් ලඟක වුණෙ නෑ..

ඔයාට මේවා ඇහෙන්නෙ නැතිව ඇති,
නේද නම්ජුන්ශී...?
ඔයා ළඟ හරි රස්නේ ඇති,
නේද නම්ජුන් ශී?
ඇත්තටම ඒ ගැඹුරු හඬ ලස්සන,
ඇති නේද?
ඔයාට ලං වෙන්න තව ගව්ගානක් දුර ඇති..
එහෙම නේද?

ඒ නිසාම හැම හිතුවිල්ලක්ම
පපුව ඇතුළෙ අඟුලු දාලා..
එක රූපයක තිබුණු ,
කම්මුල් වල ගැහෙන,
හිනාවක් දිහා බලාගෙන ,
හීන ලෝකෙක ජීවත් වෙන්න,
මාත් හුරු වුනා...
           
       " Dear Love"
#Kim Son Joon💕

Memory Book🌸💕On viuen les histories. Descobreix ara