තාත්තා💕

41 12 2
                                    

කාලයා නම් හීයක වේගෙනි,
මතක පොතක් අස්සෙ ගෙවුනු
මේ ජීවිතය,
ඔබේ වෙරක් නොමැතිව
වේදනා නමින් කීරි ගැහෙන
හදවත දරාගත්තද පුදුමයි..

තාලෙට ගැසුණු පිල්ලම්
වැහිලා තිබුනේ
හුස්ම නැවතුන නිසාද?
කනකට මිහිරි වදන්
නොඇසුනේ ඒ හින්දාද?
ඒ හදවත නැවතිලාද,
හැමදාටම..?
ආයෙ නොඑන්නම?
හිතෙනවා තිබුනා නම්,
පන දෙන්නට ඔය පපුවට..😪❤️

Kim son joon

2022 අප්‍රේල් 20 හරියටම මගෙ තාත්තා නැති වෙලා අවුරුද්දක්..ඉතින් මේක මං මගෙ තාත්තා වෙනුවෙන් ලිව්ව එකක්.

Memory Book🌸💕Where stories live. Discover now