05. Chapter 04 😈

Start from the beginning
                                    

hana : බුහ්...

felix : යාහ් මෝඩි ඇයි මෙහෙම විකාර කරන්නෙ ආහ් 😡

hana : ඕකට ඉතින් ඔච්චර තරහා ගන්න දෙයක්ඈ මන් විහිලුවක්නේ කරේ 😒

felix : ඕනෙම නම් ඔය විහිලු වෙන එකෙක් එක්ක කරන්න මේ මාත් එක්ම ඕවා තියාගන්න එපා .. කිසි කමකට නෑ..

hana : ඉතින් මන් කොයි වෙලේද කෑගහලා ඔයාට කතා කරේ ආ 🤨

ඒකට නම් felix ට කට උත්තර නැතුව ගියා 😂

felix : අහ්... ඒ..ඒක මේ

hana : උත්තර නෑ නේද... ඇයි දන්නෑ කිසි කමකට නැති මාව හොයන් ආවෙ නේද 🤨

හනා felix ටත් බැනලා එතනින් යන්න හැදුවත් කොල්ලා hana ව ඇදලා ඇරන් එයාට හිතන්නවත් වෙලාවක් නොදී කෙල්ලව කිස් කලේ හිතේ ගොඩ කාලයක් තිස්සෙ හිරකරන් හිටපු දෙයක් නිදහස් කරලා...

felix : මොකද මන් තමුසෙට ආදරෙයි... සරංහේ හනා... 😣

hana : ෆ්....ෆීලික්ස්... ඒ කියන්නෙ ඔයත් මට ආදරේ කරාද..

felix : ඇයි තමුසෙට තව වෙන කවුරු හරිත් ආදරේ කරනවද 😡

hana : යාහ් මෝඩයා මාත් තමුසෙට කොච්චර කාලෙක ඉදන්ද ආදරේ... සරංහේ මගෙ නපුරු කොල්ලො 😚

Jk : වාව් නයිස් පෝස් .... 📸

tae : නියමයි නූනා ලස්සන වදන් ටික ...

felix : යාහ් කුක්කෝ , ටේ  තමුසේ මොනාද මෙතන කරන්නේ

jk : කන්ටිනුව් හ්‍යුන්ග් ... කෝ කෝ හිනා වෙන්න තව පොටෝ ටිකක් ගන්න ඕන..📸

hanlix : තමුසෙලට අද...🤬....

V : බේරගනියෝ මෙන්න මිනීමරනවෝ 😱

තප්පරයට කිලෝමීටරයක වේගෙන් ටේයි කුකියයි දිව්ව විදිහට චීටා වුනත් කොර වෙනවා 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තප්පරයට කිලෝමීටරයක වේගෙන් ටේයි කුකියයි දිව්ව විදිහට චීටා වුනත් කොර වෙනවා 🙂

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now