☠Killer Bunny☠

3.1K 302 16
                                    

💚HAPPY TAEKOOK DAY💜

💚HAPPY TAEKOOK DAY💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

New story!!!

මගේ කලින් කතා කියවලා තියෙන අය දන්නවා ඇතිනේ මං ලියන්නේ ලව්ලි ස්ටෝරීස් කියලා... මේකත් ලව්ලි තමා ඒත් මේකේ- සමාවෙන්න මං මේකේ killer කෙනෙක්ගේ චරිතය ඉස්මතු කරලා පෙන්නනවා... ඉතින් මරන හැටි, මැරිල ඉන්න හැටි වගේ දේවල් ගොඩක් දුරට විස්තර වෙයි... ඔයාලට ඒ වගේ parts කියවන්න අපහසු නම් මේ කතාව skip කරන්න බබාලා...

තව දෙයක් මේකත් අනිත් ඒව වගේම ship story එකක් අපේ BTS members ලව යොදාගෙන ලියන... ඒත් මට මේකෙදී සහතික වෙන්න බෑ අවසානයේදී ඒ හත් දෙනාම ජීවත් වෙයිද කියලා... මං කතාව හදල ඉවරයි... ඉතින් අතරමග වෙනස් කරන්නේ නෑ හොදේ...

~Ship story
*Top Tae
*Bottom Kook

~Boy love

~Age gap

~Violence

~Death

~Cruel

~Murder

~Happy ending

අකමැති කෙනෙක් කියවන්න එපා...!

Bye
Sarangeo💚💜

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now