Time skip to class......
Professor: okay students අද අපිට අලුත් ලමයි දෙන්නෙක් ඉන්නවා අපි එහෙනම් එයාලව අදුරගමු
එන්න ඇතුලට...Suga: Hi.. I'm suga nice to meet you අපිට සමගියෙන් ඉන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Tae: Hello.. I'm taehyung and i'm good boy nice to meet you. Let's be friends..
Prof: හරි ඔය දෙන්නා lisa ගෙයි eunwoo ගෙයි එහා පැත්තෙන් වාඩි වෙන්න
Lisa and eunwoo ලොකු හිනාවකින් අත ඉස්සුවාම suga and tae හිනාවක් දාලා ඒ දෙන්නා එහා පැත්තෙන් වාඩි වුනා
Lisa: ඔයා හරි cute taehyung
Tae: හේ හේ ඔයත් ඒම තමයි අනේ
Eunwoo: ඔන්න එහෙනං අද ඉදලා අපි ඔක්කොම යාලුවො වෙමු
Tae,suga: sure
Lisa: අම්මෝ එහෙනම් ඔන්න අපේ university එකේ ලස්සන ලස්සන ලමයිත් ඉන්නවා
💖jinu💖
VOUS LISEZ
💖HIGH SOCIETY💖
FanfictionYou will regret this - Tae,Yoongi - අපේ තාත්තා තමයි Min Yoongi.වෙන කවුරුත් නෙමෙයි - ??? - Taekook Yoonmin Namjin Taegi Jikook 💖