03. Chapter 2 😈

Start from the beginning
                                    

seoyon : තිරිසන්නු තොපි දන්නෑ අපේ හැටි

minha : ඔහොම හිටපන් කෙහෙල් අලයා 😑

jiwoo : මැරෙන්න ලෑස්ති වෙයන් 😑

එහෙම කියලා කෙල්ලො තුන්දෙනා ඉතුරු වෙලා තිබ්බ සබන් වතුර බාල්දි දෙකත් ඇරගෙන ground එක පැත්තට දුවන කොල්ලො තුන්දෙනාගෙ පස්සෙන් පැන්නුවේ දැනටමත් සබන් පෙන වලින් නෑවිලා ඉන්න තමන් ගැන තප්පරයක් වත් හිතන්නෙ නැතුව...

මේ වෙනකොට ground එකේ තිබ්බෙ වෙනම වාතාවරණයක් 🙂 එතන හිටියෙ මඩ කරියො ටිකක් කියලා මට මුලින්ම නොහිතුනාමත් නෙවේ 🙂 ඒ තරමට ලස්සන මඩ නාගත්ත සෙට් එකක් තමා ground එකේ හිටියෙ පුදුමෙකට කියන්නෙ සමහරුන්ගෙ ඔලුවෙ වල් ගසුත් පැලවිලා 😂  මේ පස් යුද්දෙ අස්සට සබන් වතුර යුද්දෙකුත් ආවම කෝමට තියෙයිද 🙂 ඔයාලට හිතන්න අවසරයක් 🙂

මේ වලි අස්සෙ ලොකු අයියලා අක්කලා සෙට් එක කෑගහනවා වලි නවත්තන්න කියලා .. හනේ ඉතින් අභාගේ අභාගේ කිව්වලු වැඩියෙන්ම ගුටිකන්න වුනේ උන් ටිකට තමා 😂

ජින් එයාගෙ රැප් කියවිල්ල පටන් ගනිද්දි කොහෙන්දෝ ආපු පස් කැටයක් ජිනාගෙ කට අස්සෙම හිර වුනා . ඒ අස්සෙ බුද්දිමත්  කම පෙන්නන්න ගිය ජූනාගෙ ඇග වතුර බාල්දියකින් නෑවිලා ගියේ බුද්දිමත් කම දියවෙලා පස්වලට මික්ස් වෙද්දි 😂 මින්ජි කෙල්ලො ටිකට කෑගහන්න ගිහින් මොප් එකකින්ම පස්ස රත් කරගත්තා 😂 ජියා නම් ඉතාම සැලසුම් සහගත ලෙස මෙතනින් මාරු වෙලා පැත්තකට වෙලා හිටියෙ 😂 ..

Jk : අන්න අර චීනා පිනා එනවා .. අර බතලිත් එනෝ දුවපියාව් ..

ground එකේ ඇරබිලා තිබ්බ හතරවෙනි ලෝක යුද්දෙ සටන් විරාමෙකට නතර කරේ phamilion එක පැත්තෙ ඉදන් දුවගෙන එන CID jk ව දැකලා 🙂 . ඔව් ආයෙමත් අර mr. wang නොහොත් පිනා එයාගෙ අතිගරු ඇබලිය සමග පිටියට සම්ප්‍රාප්ත වෙන්න පිය නගන ගමනුයි හිටියෙ 🙂

eun san : මාගෙ ගණනය කිරීම් වලට අනුව සර් මෙතෙන්ට එන්න තියෙන කාලයත් අපිට ගේට්ටුව ලගට යන්න තියෙන කාලයත් එක්ක බැලුවොත් අපිව මාට්ටු වෙන එක නොඅනුමානයි 😌

hobi : so ජන්ම ගතිය වන පෑල දොරෙන් පැනීම තමා එකම පිහිට . තනකොලපෙත්තව සිහි කරගෙන පැනපියව් තාප්පෙන්

😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴 𝘸𝘪𝘵𝘩 𝘣𝘢𝘯𝘨𝘵𝘢𝘯 [completed✓✓]Where stories live. Discover now