Part4⭕💍

45 3 0
                                        

Jana Pov

උදේ වැඩට ගිහිල්ලා දැනුයි ගෙදර ආවෙ...අම්මෝ පට්ට මහන්සි...ආපු ගමන් වොශ් එකක් දාගෙන රාමෙන් එකක් හදාගන්න කුස්සියට ගියා විතරයි මෙන්න ඩෝ බෙල් එක වදිනෝ...
මේ මහ රෑ මොන බූතයෙක්ද මන්වා...මන් මුකුත් ඕඩර් කලේ වත් නෑනේ...😒😒....
සිල්ක් නයිට් කිට් එකක් ඇදන් ඉන්නෙත්....😒....
බ්‍රා එකක් ඇදලත් නෑ රෙද්ද....
ඕම හිත හිත ඉන්නකොට නැවතුනා හැබැයි බෙල් එක..අම්මෝ ඇති යන්තන්....නැත්තන් ආයෙ ඇදුමක් දාන් බ්‍රා එකකුත් අදින්න එපැයි...
සෙද්ද..........🙂

(මේ වගේ එකක් කියලා හිතා ගන්න)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ එකක් කියලා හිතා ගන්න)










🔔...🔔🖋️...ඩිං ඩොං....................

ආයිශ් ආයෙත්........😡😡😡

ආයෙත් වදිනවා.. කමක් නෑ..මෙහෙම්මම යනවා...
එහෙම්මම මන් දොර ගාවට ගිහින් ඒක ඇරියා.........

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔ..ඔ..ඔයා.........

_________________________________________

කවුද ආවෙ......

හී හී අම්මො ගොඩ කාලෙකින්නේ සොරි හොදේ🙂🙂🙂🙂🙂කමක් නෑනෙ.....දැන් daily update දෙනෝ තව එපි 2 ක් වගේ තීම්නෙ...හී හී බායි ඈ....

හී හී බායි ඈ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආ....මෙන්න මේක කාලා දොයියන්න හොදේ..😘😘😘😘

⭕PARTNER⭕💍Where stories live. Discover now