Namjoon pov...
හ්ම්ම්..මන් උබව දැක්කෙ මීට අවුරුදු 3කට කලින්...උබ මේ university එකට ආපු මුල් දවස් වලම...එදා ඉදන් අද වෙනකන් මන් උබට ඒකපාර්ශ්විකව ආදෙයි බන්...ඒ ආදරේ කවදාවත් අඩු උනේ නෑ බන් වැඩි උනා මිසක්...❤️❤️
Time pass....
@home
Jana pov...
🌼"අම්මෝ අද නම් මාර මහන්සි.."
👱"අද වැඩ වැඩිද පුතා..."
🌼"ඔව් අජුම්මා..Cafe එකේ අද ගොඩාක් සෙනග..🤧"
ඔව් ඔයාලා හිතුවා හරි මම part time job එකක් කරනවා...cafe එකක😁
👱"ඔච්චර මහන්සි වෙන්න එපා ලමයෝ..ඔයා තාම පොඩී"
🌼"ඒත් අජුම්මා හැමදාම ඔම්මටයි අප්පටයි කරදර කරන්න බෑනේ..අනික අජුම්මා කරදර වෙන්න එපා..ඔයා මගෙ සූටි පැටියනේ..."
මන් එහෙම කියන් ගිහින් අජුම්මව බදා ගත්තා..ඔව් මට එයා ගාවින් අම්මා කෙනෙක්ගෙ උණුහුම දැනෙනවා🥺...මන් ඒ උණුහුමට හරි ලෝබයි..
👱"අනේ ඉතින් ඔන්න කෝලම්"
🌼"අජුම්මා ..කුමාවෝ හැමදේටම...❤️❤️"
👱"මොකෝ ලමයො මේ..මොකක්රි ප්‍රශ්නයක්ද..ඇයි පුතේ..."
🌼"අනි අජුම්මා ..මං ගැන හොයනවට❤️..."
👱"අනේ ඉතින් දරුවො ඔයා ඉතින් මගේ දරුවා වගේනේ..."
Time pass.....
මමයි අජුම්මයි කාලා නිදා ගන්න ගියා...project එක ගැන හිතනකොට ටිකක් බයත් හිතෙනවා💔💔..මං රෙක ගැන හිත හිත ඉන්නකොට දන්නෙම නෑ නින්ද ගියා😴..
10days later...
Jana pov...
Ptoject එකේ වැඩත් ඉවර උනා..මං හිතුවට වඩා නම්ජුන් කියන්නෙ ගොඩක් හොද කොල්ලෙක්...නපුරුයි වගේ පෙව්නට ඒම නෑ..😂..අපි දෙන්නම මේ ටික කාලෙට ගොඩක් ලං උනා..එයා මන් ගැන ගොඩක් හොයලා බැලුවා..ඒත්..මට නොදැනීම මම නම්ජූන්ට ආදරේ කරනවා..ඔව් ඇත්ත..මට එයා ගාවදි ගොඩක් ලොකු ආරක්ෂාවක් දැනෙනවා..ඒත්..එයා මට කැමතිද??අනේමන්දා..💔💔
Time pass.....
@university
කෝ අනේ මෙයා..තාම නෑනෙ..සමහරවිට අද big hit එකට යන්නැති..ඔව් නම්ජූන් කිව්වා එයා big hit එකේ rap artist කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා..මට ඇත්තටම ගොඩාක් සතුටුයි😊..මං ඒ ගැන හිත හිත ඉන්නකොටම කවුඑරු හරි මගේ ඔලුවට ගැහුවා💥..මන් ඉතින් ඒකගෙ අප්පා මුත්තා මතක් කර කර අනිත් පැත්ත හැරුනා..හුටා..🤧..
YOU ARE READING
⭕PARTNER⭕💍
Fanfictionඔව් බන් ඔව්... උබ තමයි මගේ බෝනික්කි..මගේ පණ ටික❤️..උබට මන් මැරෙන්න තරම් ආදරෙයි බන්..මේ හිත හොරකම් කරන්න පුලුවන් උනේ උබට විතරයි❤️💍 ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ Fan fiction only🚫 වැරදි තියේනම් කියන්න චිංගුලා...😊😊මේක මගේ 1 වෙනි ff එක ලස්සන...
