🐨"මොකෝ මේ රතු වෙලා..ලැජ්ජද..😂😂..කිස් එක වෙලේ ආපු නැති ලැජ්ජාවක් මෙන්න දැන් ඇවිල්ලා..😂"
🌼"අනේ මේ..😶"
=================°_° =====================
6 years ago
Jana pov
කාලය ගෙවිලා ගියා....අපේ ආදරේ එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනේ නෑ..මම අද ඉලෙක්ටික් කම්පැනි එකක සෙකට්‍රි කෙනෙක්...මට සතුටුයි මං ඉන්න තැන ගැන.😊.ජූන් එයා...දැන් ලෝක ප්‍රසිද්ධ නායකයෙක් කිව්වොත් මං වැරදි නැ.😌..BTS කියල කොරියානු සංගීත කන්ඩායම දැන් ලොක ප්‍රසිද්ද කණ්ඩායමක් වෙලා ඉවරක්...ලෝකයක් ආදරේ කරන..එයාලගෙ මහන්සිය , කැපවීමේ ප්‍රතිපල අද දලුලනවා..ආඩම්බරයි ගොඩාක්..🥺.මට විතරක් නෙමේ එයාලට ආදරේ කරන අපි හැමෝටම.💜
.(A/N කතාවෙන් පිට ගියාද මන්දා..🙂)
අපිට අපේ වයසේ අනිත් ආදරවන්තයින් වගේ හැමදාම හම්බෙන්න , කතා කරන්න , msg කරන්න නෑ.🥺.හැබැයි මන් එයාට හැමදාම msg එකක් දාන්න අමතක කලේ නෑ...එයාගෙන් reply එකක් එන්නෙ කලාතුරකින්...ගොඩක් වැඩ ඇති..මන් හිතන්නෙ අපි අපිවම තේරුම් අරන්😌..මට නම් දැන් ඒක හුරුයි..සමහර වෙලාවට ජූන් මට නැති වෙයි කියලා බය උනේ නෑ කිව්වොත් මං වැරදි🥺..ඒත් මං එයාව විශ්වාස කරනවා..මං හිතන්නෙ ඒ විශ්වාසෙ මාව ජීවත් කරනවා..🥺❤️
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
[Jana 🌼 (ඒම හිතා ගන්න)]
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
Namjoon pov
අවුරුදු 6ක් ගෙවිලා ගියා...අපි ආපු ගමන ගැන ගොඩාක් සතුටුයි...ආපස්ස හැරිලා බැලුවොත් ගොඩක් ආඩම්බරයි..අපි මෙතනට ආවෙ බිංදුවෙ ඉදන්..ගොඩක් බාධක ආවා..ඒත් නැවතුනේ නෑ..හ්ම්ම්...මට හොද පවුලක් හම්බුනා..අයියලයි මල්ලිලයි😂...අපි ඒක කරා..😌😌..
මගේ කෙල්ල..එයාව ගොඩ කාලෙකින් දැක්කෙත් නැ..මහත් වෙලාද , කෙට්ටු වෙලාද, උස ගිහිල්ලද ඒ මුකුත් දන්නෑ..කටහඩ අහන්නත් ආසයි..මාත් ආසයි අනිත් couple වගේ අත් අල්ලන් පාරෙ ඇවිදින්න , film බලන්න, park යන්න..ඒත් අපිට බෑ..කොහෙ කැමරා කැරකෙනවද කියලා අපිවත් දන්නෑ...මං කැමති නෑ මන් නිසා කවදාවත් එයාට ප්‍රශ්නයක් වෙනවට..මට වෙලාවකට බයයි මගේ කෙල්ලව නැති වෙයි කියලා😶..මොකද මොන කෙල්ලද මෙහෙම ඉවසන්නෙ..🙂💔..ඒත් එයා මට පොරොන්දු උනා..
=========================================
ඉවරායි...හී ගොඩ කාලෙකින් නේ😁😁..
පොරොන්දු තියෙන්නෙ කඩන්න😁😁...
ඒනම් මං ගියා...පාට්ස් 03ක් වගෙ තියෙයි😊😊..හැපි එන්ඩින් දෙන්නද , සෑඩ් එන්ඩින් දෙන්නද🙄🙄🙄..
ආ මෙන්න මේකත් කාලම යන්නකො😊
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
බායි😁💜️
YOU ARE READING
⭕PARTNER⭕💍
Fanfictionඔව් බන් ඔව්... උබ තමයි මගේ බෝනික්කි..මගේ පණ ටික❤️..උබට මන් මැරෙන්න තරම් ආදරෙයි බන්..මේ හිත හොරකම් කරන්න පුලුවන් උනේ උබට විතරයි❤️💍 ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ Fan fiction only🚫 වැරදි තියේනම් කියන්න චිංගුලා...😊😊මේක මගේ 1 වෙනි ff එක ලස්සන...
