10

473 70 2
                                    

මම එහෙම්මම බැලුවේ මගෙ phone එක දිහා ඒත් මේ මනුස්සයා කිව්වා වගේම එයාලට කිසිම තොරතුරක් හම්බවෙල නෑ.

someone ; හෝබි. මට ඔයාව බය කරන්න ඕනෙ නෑ. මට ඕනෙ ඔයා එක්ක කතා කරන්න. ඒ නිසා මෙතනින් ඇවිත් වාඩි වෙන්නකෝ.

 මට මේ මනුස්සයව විශ්වාස කරන්න ඕනෙ නැති උනත් මොකක්දෝ මන්දා හුරු පුරුදු කමක් නිසා මගේ නොසන්සුන් හිතත් එක්කම මම ගිහින් වාඩි උනා. ඒත් ඒ නොසන්සුන්කම නැති උනේ එයා කතා කරපු ටෝන් එක වෙනස් කරපු හිනදයි.

someone; මම මේක ඔයාට ගොඩාක් කල් ඉදන් කියන්න බලාගෙන හිටියේ හෝබි. මට සමාවෙන්න පරක්කු වෙලා මේ දේ මට කියන්න  උනාට. ඒත් එහෙම කලේ ඔයාගෙම හොදට. ඔයාට මතකද ඔයා අවුරුදු 12දී හැමෝම එපා කියද්දි පාර පැනලා වාහනේකට හැප්පෙන්න ගියා. එතනදි ඔයාව බේර ගත්ත කෙනා මතකද??

hobi ; ම්ම්ම්ම්ම්ම්ම්................

..............................................................
   kim__aro😌❤

CLUB ROMANCE 🔞 (Completed)Donde viven las historias. Descúbrelo ahora