අබිරහසක්🤫

Start from the beginning
                                    

Tae:මටත් ඕකම හිතුනා..බලමුකො ඩීඑන්ඒ ටෙස්ට් එකෙන් මොනව වෙයිද කියල..

ඔන්න එතකොටම ජුනී දුවගෙන ආව එතනට..

Nj:ඇල්ෆා මේ ලේ එයාගෙ නෙවෙයි..මේව අපේ කෙනාගෙ ලේ...

Yug:මට කිසිම දෙයක් හිතාගන්න බෑ තාම..මොකද්ද මේ එකපාරම වෙන්නෙ..ජන්ග් අන්කල් ඊයෙ හදේ වෙච්ච පරිවර්තනය නිසා මෙයාට මොකක් හරි බලපෑමක් වෙලා තියෙනව කියල මට පොඩි සැකයක් තියෙනව..

JH:අපි ඒගැන හොයල බලන්නම්..

Yug:හොදයි පුළුවන් කරං ඉක්මණට ...

JH:ජින් ටේ ඔයාලත් එන්න...

Jk:මේ ගන්ස් අරං යන්න..මොකද එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්..

Jn:ඕකේ ලෙට්ස් ගෝ..

Yug:අන්කල් පුළුවන් තරං විස්තර හොයාගන්න අපේ කෙනාට කියල.
අද දවස ඉවර වෙද්දි මට මොනවම හරි තොරතුරක් ඕනි මෙයා ගැන..

ඔන්න ඉතින් කස්ටියම විසිර ගියා ඈ...ඒ ගොල්ලො ගියෙ තනියම නං නෙවෙයි.තවත් ටීම් එකක් එක්ක..කියන්න බෑනෙ කොයි වෙලාවෙ ඇටෑක් එකක් එයිද කියල..ඒකයි...

JM:ඇල්ෆා අපිට මැසේජ් එකක් ආවා ජන්ග් අනිකල්ට ඇටෑක් එකක් ආව කියල...

Yug:එයාල ඉන්න තැනට ඉක්මණට ටීම් එකක් එක්ක යමු...ඉක්මන් කරන්න ජිමින්..

JM:ඕකේ...

එයාල දෙන්නත් තව ටීම් එකක් එක්කම ගියෙ ජන්ග් අන්කල්ලට උදව් කරන්න..ඒත් සිද්ද උනේ අනපේක්ෂිත දෙයක්...ජන්ග් අන්කල්ලට කිසිම ඇටෑක් එකක් නෑ..එතනට ටික වෙලාවකිං ආවා බ්ලැක් කින්ග් ගැන්ග් එකේ කෙනෙක්..ඇවිත් මොනවද දන්නවද කිව්වෙ...එයාලගෙ තවත් තුන්දෙනෙක් මැරුන කියලයි,එක්කෙනෙක්ට අමාරුයි කියලයි..ඒත් එක්කම පොඩි චිට් එකක් තිබ්බා...


















මම කිසිම නිර්දෝෂියෙක්ව මැරුවෙ නෑ....ඒ නිසා මට චෝදනා කරාට වැඩකුත් නෑ..1)ටිකක් එයාලගෙ අතීතෙ ගැන හොයල බලන්න ...9)අප්ප කවුද කියල අදුර ගන්න...8)සම්චොන්ට දීපූ වගකීම මොකද්ද කියල හොයල බලන්න...2)ඔයා කවුද කියල හොයා ගන්න...ඔයා කරන්නෙ මොකද්ද කියල හොයාගන්න ඔයාගෙ ඇත්තම යාලුව කවුද කියල හොයාගන්න...24 මේ හැම ප්‍රශ්නෙකටම උත්තර එක්කම මේකෙ තියෙන රහස් පණිවිඩයත් හොයාගනී කියල මං හිතනව...

wolf gang [COMPLETE ]Where stories live. Discover now