ලියන්නම් සිහිනයක්
නුබේ නමින් සිත් කොනක........
නුඹම විය පැතුමක මුලසුන
නුඹටත් හොරාම අද ..............
පිවිතුරුය නුබේ හසරැල්
පෙර සේම දෙතොල් මත............
පිනි බිදුවක් විය නුබ
මල් පෙති පහසට හිනැහෙන ...........
පිය මනින්නට අවසරද
එකිනෙක වෙනස් වු මාවත් ලග .............
නොවෙනස්ව එදා මෙන් හෙටටත්
නුබම වන්නට මා සෙවනැල්ල..............
🚫 Do Not Copy With Out My Permission 🚫
💜️ Ji_Hyun 💜️ & 💚 My_Style 💚

YOU ARE READING
සත් නද සිතුවිලි
Poetryසත් නද රැව්දෙන මගේ සිතුවිලි .. ඇරයුමකි ඔබට කෙරෙන නැවති යන්නට මොහොතකට .. හැකි නම් පවසා යමක් ..🍁
