🍁 To -: Park jung min ( SS501 ) 💚

7 2 0
                                        

පවනකි නුබ මට .......................💚
සුසුමකින් හද නිවනා ......💚

සිත වෙලා ගත් පන නුබ...........💚
දුර ඈතක සිටිනා.............💚

සිබිමින් ක්ෂිතිජතලය අද ............💚
එකම අහස්තලයක් යට ..........💚

සැම දන්නා රහසක් විය ......................💚
සිටියෙමි දෙතැනක අද අප............💚
එකිනෙක මතකයන් අතර .......💚

නුබ වේවි නම් වස්සානය..........💚
මම වෙමි මද පවන ...........💚
නුබ හා වෙලෙන ...........💚

To - Our Romeo 💚




🚫 Do Not Copy With Out My Permission 🚫

💜️ Ji_Hyun 💜️ & 💚 My_Style 💚


සත් නද සිතුවිලි Where stories live. Discover now