Chapter 01

95 14 1
                                        


සරාගී කොල්ලෙක් එහා පැත්තෙන් වාඩි වෙලා උන්නු කෙල්ලෙක්.. ඇත්තටම කෙල්ල උන්නේ කොල්ලගේ ඇඟ උඩ... ලඟ තිබුන විස්කි බෝතලෙන් බාගයක් කටට හලා ගත්ත කොල්ලා කෙල්ලගේ කම් මුලට හාදුවක් තිබ්බේ කෙල්ල කොල්ලගේ ඇඟ වටේ අත් දෙක දවට ගද්දී..

'I'm Sorry බොස් කියන්න දෙයක් තියනවා...'

අවුරුදු විසි පහක විතර හැඩි දැඩි පිරිමියෙක් එතන්ට ආවේ ෆයිල් එකකුත් උස්සගෙන..

කොල්ලාගේ කනට නැමුනු පිරිමියා මොනවද මුමුණන්න පටන් ගත්තා..

'අයිශ් තමුසේ මොනවද මේ කියන්නේ...'

තමන්ගේ ඇඟේ දැවටීගෙන හිටපු කෙල්ලව කිසිම හිතක් පපුවක් නැතුව තල්ලු කරලා දාපු කොල්ලා ෆෝන් එකත් අරගෙන ගියේ ලක්සරි කැබින් එකක් ඇතුලට

'මෙතන මොනවා වෙනවා කියලද හිතන් ඉන්නේ උඹලා.. තමුසෙලා දැනන් හිටියද මේ ඩීල් එක අපිට කොච්චර වටිනවද කියලා... මෙච්චර කෙයාලස් විදිහට වැඩ කරන්නද තමුසෙලාව මන් ට්‍රේන් කරන්නේ'

'සො සොරි බොස්..'

'හේජුන් තමුසේ මුන් ටිකව අදම අස් කරලා දානවා... ජිමින්ට කියනවා අලුතෙන් ට්‍රේන් කරපු ටීම් එක එවන්න කියලා... Japan company එකට ආය කෝල් කරලා කොහොම හරි යූරව contact කරගන්න බලනවා.'

'Ok Boss..'

විස්කි බෝතලේකුත් අරන් ආයෙත් කැබින් එකෙන් එළියට කොල්ලා ආවේ දත් මිටි කකා ඒත් කොල්ලාගෙ ඇස් දෙක හිටි හැටියේ නැවතුනේ ඒ පැත්තට ඇවිදන් එන අවුරුදු විස්සක විතර ගෑණු ළමයෙක් ලඟ... කෙල්ලව දැක්ක ගමන් කොල්ලගේ මූනේ සරාගී හිනාවක් ඇඳුනේ නිරායාසයෙන්මයි...

'ඕ එහෙනම් මන් හරි බේබි.... ඔයා ඇවිල්ලා...'

---------------------



කන් දෙක පැලෙන්න තරමට ඇහුන සින්ඳුවල සද්දේ විස්කි බෝතල් වලින් නහය පසාරු කරන් ආපු සුවඳ අස්සේ කිසිම පනක් නැතුව එහෙට මෙහෙට වැනුන කොල්ලෝ හතර පහක් ලඟින් බොහොම අමාරුවෙන් ගැළවිලා හැනා හිටපු තැනට ආවේ කිම් ආරා..

WHAT KIM ARA?

'ක්ලබ් එකක් ඇතුලට වෙලා මේ මහ රෑ මොන විකාරයක්ද ආරා කරන්නේ??..'🤨

Love MafiaStories to obsess over. Discover now