හැදින්වීම....

28 3 0
                                    

Heyy....☺️
ඉතින් කොහොමද ඔයාලට. මම ලියන පලවෙනි කතව තමයි මේක. අඩුපාඩු තියෙනවා නම් කියන්න. මේක stray kids hyunjin හා ඔයාගේ ගේ කතාවක්...

මේක මම තමයි ලියන්නේ. ඉතින් ඔයාලා මේ කතාව කියවල කැමතිනම් vote කරන්න ඔයාලට කියන්න දේවල් තියෙනවා නම් comment කරන්න.

විශේෂයෙන් ඔයාලට කියන්න දෙයක් තියනවා මේ කතාවේ සමහර තැන් වල 18+ කතා තියෙනවා. ඔයාලට ඒ කොටස් කියවන්න අපහසු තාවයක් තියෙනවා නම් කියවන්න එපා මන් ඒ කොටස් දාන්න කලින් 18+කියලා දැන්නම් 🔞⚠️

ඉතින් ඔයලා කැමති ජාතියේ ඒවා තියෙනවා නම් comment කරන්න 🤗.මම බලලා ඒවත් ලියන්න ම්.ඉතින් මම ලියන කොට පොඩි පොඩි අඩුපාඩු වෙයි ඒවා ගනන් ගන්න එපා 😂👀

ඉතින් කියවලා බලන්න........

ඉතින් කියවලා බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

01. Hwang Hyunjin (황현진)
- Hwang company එකේ එකම අයිතිකරු.
-පොඩි කලේ ඉදන් නීති වලට හිරවෙලා තමයි හැදුනේ වැඩුනේ
-නපුරුයි, හිතුවක්කාර යි, ඉක්මනට කේන්ති යනවා, ගොඩක් කඩවසම්
-age 22 (වයස )

-පොඩි කලේ ඉදන් නීති වලට හිරවෙලා තමයි හැදුනේ වැඩුනේ-නපුරුයි, හිතුවක්කාර යි, ඉක්මනට කේන්ති යනවා, ගොඩක් කඩවසම්-age 22 (වයස )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


02. Y/N [your name ]
-සාමාන්‍ය පව්ලක ඉපදුන ගැනු ළමයෙක්
-තාත්තා නෑ එයා පොඩි කාලේදී ම y/n ව දාලා ගිහින්.අම්මා එක්ක ඉන්නේ
-ගොඩක් ලස්සනයි, හරිම හුරතල්, හැදිච්ච හොද ගැණුළමයෙක්
-age 20[වයස ]





DEEP IN LOVE Where stories live. Discover now