1

1K 103 1
                                    

Hobi's pov.........

මම ජන්ග් හෝසෝක්. තාම college යන් වයස අවුරුදු 20ක කොල්ලෙක්. මිනිස්සු මාව දන්නේ මෙහෙම උනාට මගේ ඇත්ත තත්වේ මේක නෙමෙයි. මට අම්ම තාත්තා ඉන්නවා......සල්ලි තියෙනවා පීනන්න තරම්....... Jung comapies ඔක්කොම තියෙන්නේ මගේ නමට .
ඒත් ඒ හැමදේම තිබිලත් මම සතුටෙන් නෙමෙයි. මොකද  මොන දේ තිබ්බත් මට ඕනෙ කරන එක දෙයක් මම ලග නෑ.........








ඒ ආදරේ😕❤

                               Kim__aro❤

CLUB ROMANCE 🔞 (Completed)Место, где живут истории. Откройте их для себя