පසුවදන😄💐

49 19 168
                                    

after 9 months

මාස නවයකට කලින් වගේම අදත් මින්හු වූබින් වගේම සෝහාත් හොස්පිට්ල් රූම් එකක් ඉස්සරහ....බය .....කට්ටියගෙම හිත වැලදගෙන......මින්හුගෙ ඇස් වලින් කදුලු බේරුනේ එයාගෙම අවසරයකින් තොරව....

💂කුමරුනි...හහ්....

හතිදාගෙන මින්හුලා හිටපු තැනට දුවගෙන ආවේ  ජින්හියොන්...
ජින්හියොන්ව දැක්කම ලග තිබුනු පුටුවකට කඩන් වැටුනු මින්හු දස අතෙ කල්පනා කලේ තව මොහොතකින් ලැබෙන පනිවිඩෙන් ජීවිත කීයක් වෙනස් කරන්න පුලුවන්ද කියලා..

💚 ahhh~hhh

විටින් විට ඇහෙන සෝයගෙ කෙදිරිලි එක්ක

බය.....

සැකය.....

ආදරය......

ලේ උරුමය.....

කියන හතර මැද්දෙ මින්හු තනි වෙලා....

කාමරේ දොර ඇරුනා.....ඩොක්ටර් එක්ක තව නර්ස්ලා දෙන්නෙක් එලියට ආවා....

එයාලගෙ මූන බලලා පනිවිඩෙ හිතාගන්න පුලුවන්ද......

එයාලගේ මූනෙ තිබ්බේ බලාපොරොත්තු කඩ වුනු පෙනුමක්......



ග්ලවුස් වගේම මාස්කුත් ගලෝපු ඩොක්ටර් කතා කරන්න පටන් ගත්තා....හැලහොලමකින් තොරව හිටියත් මින්හු හිත ඇතුලෙන් දහස් වතාවක් දෙවියන් යදිනවා....

ගතවෙන හැම තත්පරේම මින්හුට දැනුනේ කල්පයක් වගේ...

👩‍⚕️මිස්ටර් ලී

මිස්ටර්

ඇහෙනවද....

'ඕයි '

වූබින් උරහිසට ගහල කතා කරද්දියි මම සිහියට ආවේ

😈අහ් ඩො..ඩොක්ටර්...සො..එයා....

👩‍⚕️ මිස්ටර් ට තිබුනා වයිෆ්ව මීට වඩා පරිස්සම් කරගන්න...එයා ප්‍රෙග්නන්ට්...මාස නවයක ගැබිනියක්...එයා වැටෙනකන් ඔයාලා මොකද කලෙ...අපි ඔයාලට පුලිවන් තරම් ඇඩ්වයිස් කලා මේ මාස නවය ඇතුලත....

😈 i ..i.am ..s..sorry doctor...zoya??

👩‍⚕️ mister lee

























MY VAMPIRE HUSBAND 😈[ LMH ]Where stories live. Discover now