💚ඔයා !?
' නම්කියා'
💚 වූබින් ඔප්පාඅ 😭💔 ඔප්පා කතා කරන්නැ....😭💔 මේ බල්ලො වගෙ සත්තු එයාට ගැහුවා....😭💔 අනෙ බලන්නලො😭💔....ඔප්පා කතා කරන්නකෝඔ😭💔 අනෙ.....
( meanwhile wolves : am i joke to you namkiya }
' ෂ්ෂ් ෂ් සෝයා කූල් ඩවුන් මං බලන්නම්....🙂අඩන්නෙපා අයියෝ...වූබින් ඔප්පව විස්වාසයි නේද....මම මුකුත් වෙන්න දෙන්නෑ ඔයාගෙ ඔප්ප්ට...හරිද කූල් ඩවුන්'
හයියෙන් හුස්මත් උඩට ඇද ඇද කෙල්ල වයින් කරපු බෝනික්කෙක් වගේ ඔලුව හෙල්ලුවෙ මින්හු ගාවට වූබින් යද්දි......
මින්හු ලගට ගියපු වූබින් මින්හුගෙ නහය ගාවට අත තියල එක අතක් හදවත තියෙන තැනටත් තියල
එකපාරට
.
.
.
.
.
.
මින්හුගෙ බඩ මැදට අත මිටි මොලවල පාරක් ගැහුවේ මින්හු කෑගහගෙන නැගිටිනකොට....
😈 ආහ්හ් @&#% රිදෙනවා.... 😔
' ඕන් නම්කියා මම ඔයාගෙ ඔප්පව නැගිට්ටුවා....මම ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්නම්...තුවාල වලින් ලේ යන්න දෙන්නෙපා...'
💚ඔප්පා...😭💔 ඔයා හොදින්ද...😭💔 අනෙ ඉස්සෙල්ල්ලාඅ ඇයි ඒම හිටියේ...😭💔 ම්ම බය වුනානේ...😭💔💔💔😭😭😭
😈 ෂ්ෂ් මැනික 😘 මම එහෙම කලෙ නැත්තම් පන අ....ද අපි තුන්...දෙනාම න්..නැති වෙන්න තිබ්බා... 😘 මට කොහොමත් ම්..මුකු.ත් කර්..ග්න්න..බ්....හ්ම්ම්....😊මගෙ ම්ම්..මේට්ව එලියට ගන්නයි....ම්.ම ඒම..ක්.ලේ
💚 කතා කරන්නෙපා ඔප්පා 😭💔...වූබින් ඔප්පා
' මෙහෙන්'
වූබින් දුවන් ආවේ ඇම්බියුලන්ස් එක්කට වැඩ කරන කට්ටියත් එක්ක .....කට්ටිය ඉක්මනට දුවන් ඇවිත් ට්‍රොලියකින් මින්හුව තියාගෙන අරන් ගියා....
YOU ARE READING
MY VAMPIRE HUSBAND 😈[ LMH ]
Vampireෂ්යැංහු රාජධානියේ රාජකීය උරුමය...ෂ් යැංහූ මාණික්‍ය... ලේ උරුමක්කරු මරා දමා හෝ රාජ්‍යත්වය ලබා ගැනීමට වෙර දරන සතුරන්... එකම මාණික්‍යක්... එකම සිහසුනක්...එකම කිරුලක්... වංශ දෙකක්... රාජ්‍යත්වය ලෙයින්ම උරුම වූ කුමාරයෙක්..... කුමාරයා ආරක්ශා කිරීමටම උපත ල...