5th ⭐ Star

342 98 35
                                    

Zhan 💙❤ Zhan
(Lan Zhan & Xiao Zhan )

Lan Zhan pov...💙

මගේ සහෝදරයා සව්ජූන් වගේ මෙහෙ ඉන්න කෙනා ගොඩක් සහෝදරයට වඩා ගොඩක් වෙනස්..එයා යන්න ගියෙ දැන් ටික වෙලාවටක කලින් මේ වුන දේ ගැන හොයනවා කියලා..චාන් එයාට කතා කලේ හයිනා කියලා..ඒ එයාගෙ නම වෙන්න ඇති.අමුතු නමක්.

මෙහෙ නම් ඇත්තටම පුදුමයක්..හරිම වෙනස්..පැහැදිලි කරන්න තේරුනේ නැහැ.හැමදේම වෙනස්.ඇඳුම්, කොණ්ඩ, යන එන විදි, හැසිරෙන විදි...සේරම වෙනස්..

පාරවල් ගොඩාක් ලොකුයි.ඒ වගේම එක එක හැඩති පෙට්ටි පාරවල් පුරා යනවා..ඒවගෙ මිනිස්සු නැගලා යනවා.ගොඩාක් උසට හදපු ගොඩනැගිලි ලැන්ලින් ජින්වල රන්මිණි කුළුනටත් වඩා උසයි.

මං වටයක්ම කැරකුනා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

මං වටයක්ම කැරකුනා..මේ අනාගත ලෝකයද...? අපි කතා වුන විදිහට මං අනාගතේට ඇවිත් විය යුතුයි.මොකද වෙයි යිං..ආ නෑ චාන්...කියන ආකාරයට මෙහි දැන් ධ්‍යානවේදීන් නැහැ..ඒත් අවුරුදු ගණනාවකට පෙර එසේ හිඳ තියනවා. මෙයාලා හිතන්නෙ මං අතීතෙන් කියලා..ඇත්තටම මාත් එහෙම හිතනවා.

"ලාන් චාන්..ඔයා කොච්චර වෙලා ඔතනින් පහළ බලන් ඉන්නවද..?ඔයා දන්නවද දැන් වෙලාව කීයද කියලා..?"

මං උඩුමහලෙ සිට පහල වීදි පුරා ඇස් වෙනිච්චෙ සිහියක් නැතුව.ඒ අතර ශියාඕ චාන්ගෙ කටහඬට මං හැරිලා බලද්දි ඔහු තාමත් සැටියේ යටි අතට වැතිරිලා මා දෙස කම්මුල් වල අත් ගහන් බලා සිටියා.

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
🌟 The Shooting Star 🌟 [ Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang