කෝ මගෙ වෙයි යිං....කෝ කෝ බනී පැටියා......

මං තනියම කියෝ කියෝ වීදි අතරෙ ඈවිදන් යද්දි එක පාරට ගලක කකුළ හැප්පුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං තනියම කියෝ කියෝ වීදි අතරෙ ඈවිදන් යද්දි එක පාරට ගලක කකුළ හැප්පුනා..

"ආව්...අම්මේ කවුදෝයි පාර මැද්දෙ ගලක් තිබ්බ වාමනයා...නියපොත්ත නෑ වගේ..."

මං කකුළත් අල්ලන් තනි කකුළෙන් උඩ පැන්නා..

ඕ...චුට්ටක් ඉන්න..මට රිදුනනෙ.ඒ...ඇත්තට මට සිදුනානෙ ඒක...ඒ කියන්නෙ මේ හීනයක් නෙවෙයිද..

ඒ එක්කම මනුස්ස පරාණයක් මගෙ ඇඟ හරහා ගියෙ හරියට මං එතන නෑ වගේ...

"ඒ මං මැ..මැරිලාද.....? මං දිවන්ගත වෙලාද මේ....?ඕ සැක් මගෙ තරුණ ජීවතේ..ෆස්ට් කිස් එකවත් දීලා තිබුන් නෑ.හයෝ බනියා මගේ...."

මට එක පාරට හිතෙද්දි තාමත් හිටන් හිටිය තනි කකුලෙ බැලන්ස් එක නැති වුනා..ඒ එක්කම වැටෙන්න යද්දි මාව කවුරු හරි ඉණ වටේ අත දාලා අල්ල ගත්තා.

මං බැලුවෙ කවුද මෙතන මේ හොල්මන්ක් වූ මා සමග ටයිටැනික් රඟපාන භූත අයියා කියලා.

ඒත් ඒ ඇස්..ඒ තොල්..ඒ මූණට වැටුන කොණ්ඩ කෑලි දෙක..දැක්කම මට කියා ගන්න පුළුවන් වුනේ අකුරු දෙකයි....මගෙ කටෙන් කෙළ පෙරෙන්න ඇති ඒ රූපෙට..

"හායි..."

. . . . . ඒ එක්කම 'ටෝං' ගාලා ඔළුවට පාරක් වැදුනා මතකයි. ආයෙ ඒ ඇස් දිහා බලන් හිනා වෙන්ම මට අකුරු දෙකක් කියන්න පුළුවන් වුනා...

"බායි.."

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. . .

ආහ් ඔළුව..අද නම් මගෙ ඔළුවට සාප දවසක්...ඒ අස්සෙ මේ දෙන්නා කියෝනවා කියෝනවා කට රිදෙන් නැද්ද මන්දා...ඔළුවත් රිදෙනවා ඒ කියන ඒවට....

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now