💄අහ්හ්හ්

' අහ් නැගිට්ද නෝනහාමු😏කෝමද කෙල්ලගෙ සොට් එක...ඒ ගත්තෙ අර කෝපි එක හලපු එකේ වාඩුව..
.

💄දෙයියනෙ අප්පා😭💔..

' අහ් හ අඩන්න දොඩන්න ලෑස්ති වෙන්නෙපා 😂...ලමයෙක් වෙනුවෙන්ද අප්පා මෙච්චර රගපෑමක් කලෙ.

.😉නංගි මාව පෞශ්ගලිකව හම්බෙන්න ආවනම් මම දෙනවනෙ නොමිලේම....😂😂'

💚 ඔප්පා 😒

' සෝයා.....'

වූබින්ට රවපු සෝයා අනික් අතට සිහියනැතිව වැටෙන්න් යනකොට වූබින් පැනල අල්ලගත්තා....

'  ...මේ මොකද ඒ ගමන ....'

💄වූ..බින්...එයා ප්‍රෙග්නන්ට්😥

'wtf 😲ආයිෂ්..ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න ඉන්හා......
මේ පාරවත් මනුස්සයෙක් වෙන්න බලන්න '

( එයා වැම්පියෙක් ඔප්පා 😒)

ඉකිගහහම වුබින්ගෙ ෆෝන් එක අතට ගත්ත ඉන්හා ඇම්බියුලන්ස් එකකට කෝල් කලා...ටිකකින් ආව ඇම්බියුලන්ස් එකට සෝයව නග්ගගත්ත වුබින් ඉක්මනට හොස්පිට්ල් එකට ආවා.......





සෝයව චෙක් කර කර හිටපු කාමරේ දිර ගාව එහෙට මෙහෙට ඇවිදින ගමන් තමන්ගෙ නලල මසාජ් කරගන්න වූබින් සිහියට ආවෙ සෝහාගෙ හඩින්......

⭐ වූබින් දෙයියනෙ.ලේ...ශර්ට් එක පුරාම ...එයාලට මොකද 😭අනෙ සෝ හොදින්ද.....මින්හො  එයාට කොහොමද...ඔයාට කරදරයක් නැනෙ...

' කූල් ඩවුන් සෝහා...හැමදේම හොදින්🙂දන්නවද සෝයා ප්‍රෙග්නන්ට්❤️හොද නිව්ස් එකක් බලාපොරොත්තු වෙමු අපි'

පිස්සුව්‍රන් වගේ කියවපු සෝහව තුරුලට අරන් ඔලුවත් අතගාන ගමන් වූබින් කිව්වෙ සැනසුම් සුසුම් හෙලන ගමන්.

👩‍⚕excuse me ...

' yeah'

👩‍⚕ mister lee ගේ භාරකාරයා...

'මම ...එයාට කොහොමද...කරදරය්ක් නැනෙ...කීයක් ගියත් උපරිමේ කරන්න. 😓නරක ආරංචි නම් කියන්නෙපා නරස් 😔'

👩‍⚕ නැ නැ මිස්ටර්...එයාට සිහිය ආවා...එයාගෙ දකුනු කකුල කැඩිලා ..තව තුවාල ...ඒවා විතරයි දැනට තියෙන ප්‍රශ්න....

MY VAMPIRE HUSBAND 😈[ LMH ]Where stories live. Discover now