🌟 INTRO 🌟

1.3K 126 11
                                    

Zhan 💙❤ Zhan

(Lan Zhan & Xiao Zhan )

"ඔහ් ෂිට් ලාන් චාන්.!! මගේ ටීවි එක.මගෙ පණ ටික.අළුතෙන් ගත්තෙ..මදෑ ඉතිං..ඔයා බීලාද ඉන්නෙ.."

ශියාඕ චාන් ඔළුවෙ අත ගහ ගත්තා.

"එහි මිනිස් ආත්ම හිර වෙලා.ඇයි බේර නොගන්නෙ.."

"ටීවි එක ඇතුළෙ....????








W 💚💜 W 

( Wei Wuxian  &  Wang Yibo )

"ආ පිහාටුවක්.. කොහෙන්ද මේක.."

වෙයියිං බෝගෙ ඉණෙ පිටිපස්සෙ ගහලා තිබුන පිහාටුව ගත්තා.

"කියන් නෑ.."එයා හයියෙන් හිනා වෙලා අත් දෙකෙන්ම කටවහ ගත්තා.










Zhan 💙❤ Zhan

(Lan Zhan & Xiao Zhan )

"චාන් ඔබ කිව්වා උදව් කරන්න කියලා.."

"මං කිව්වෙ මට උයන්න උදව් කරන්න කියලා මිසක් මාව කන්න කියලා  නෙවෙයිනෙ.ඔච්චරටම බඩකිනීද මාව කන්න තරම් ආ..?"











W 💚💜 W 

( Wei Wuxian  &  Wang Yibo )

ඊළඟට බෝගෙ ඇඟිලි මනුස්සයා වෙයි යිංගෙ  නහය උඩ මුදුනටම ඇවිදන් ඇවිත් තොල් උඩට පැනලා ඊළඟට කම්මුල් වලත් ඇවිද්දා...ඊළඟට බෝ ලොකු හදිස්සියකින් වගේ ඉඳන් හිටිය වෙයිගෙ බඩ උඩින් නැගිටලා ඇඳෙන් බිමට පැන්නා..








🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

හායි..මේක මගෙ පලවෙනි wattpad  ලියන YiZhan එක.නෑ පළවෙනි එක නෙවෙයි..🥰❤ කතා ලියනෝ මං..ඒත් මෙහෙම ලියන පළවෙනි එක.

උඩ දාලා තියන කතාවෙ කොටස් තේරුන් නෑ නේද මොකද්ද වෙන්නෙ කියලා..🤭

The Shooting Star එහෙමත් නැත්තම් කඩා වැටෙන තරුව..🌟

කියවද්දිම තේරෙනවනෙ ලාන් චාන්, වැන්ග් යිබෝ මාරු වෙලා කියලා..🤫

'ඒම උනේ කෝමද..? ඇයි ඒම උනේ....?ඉස්සරහට වෙන්නෙ මොකද්ද...?' කියලා ප්‍රශ්නනේ..😁 ඉතිං උත්තර හොයන්න නම් කතාව කියවන්නම වෙනෝ..😂😂

කතාව ෆනී වෙයි.ටිකක් රොමෑන්ස් පැත්තත් තියේ..දිගමත් නෑ..😁😁 විශේෂයෙන් කියන්නෝනි මං මේකට ship story කියන්න කැමති නැහැ..නිකන් හිතන්න මේක drama එකක් කියලා.
කාටවත් අපහාස නෑ..මේක BL එකක්..ආස නැත්තම් කියවන්න එපා.එච්චරයි..🥰

හරි කියන්නකො ඔයාලා මොකෝ කියන්නෙ..කියෝනවාද..කමෙන්ට්ස් දාන් යන්න..කමෙන්ට්ස් ඕනිමයි..මොකද මං දන්නෙ නෑ ඔයාලා මොකක් හිතයිද කියලා මේක වෙනස් නිසා.😁💗

කියවන්නෙ චුට්ටයි නම්..මට මෙහෙමම මේක නොදී හිටියෑකි..මොකද මට ඉක්මනට දුක හිතෙනවා.🥺
ඉතිං කලින් කියන්න...ප්ලීස්... ඔයාලා ගොඩක් කියෝනවා නම් ඉක්මනටම දෙනවා..💖🌷

Shu...💖🌷

🌟 The Shooting Star 🌟 [ Completed ]Where stories live. Discover now