20 - දුක බෙදා ගැනීම

1K 207 85
                                    

Black Eyes Season Two...

මම මේ කල්පනා කරේ දෙවියනේ මේ මටත් වඩා අවුරුදු තුනකින් වැඩිමල් එකෙක්වනේ මං මේ වඩාගෙන යන්නේ... ඇත්තටම අපිට වඩා වැඩිමල් කියන්න බැරි තරමට මේකා කියුට්...
මම ඇතුලට අරගෙන ඇවිත් කෙලින්ම ගියේ Bedroom එකට. ඒකේ ජපන් ක්‍රමයට බිමට මෙට්ට ඇතිරිලි දාලා ටේබල් ලෑම්ප් දෙකක් විතරක් පත්තු කරලා තිබුණා...
පරිස්සමෙන් බිමින් තියලා රෙද්දෙනුත් පෙරවලා මම එයා දිහා බලාගෙන හිටියා.. අඩලා අඩලා ඇස් ඉදිමිලා... ඇහි පිහාටුත් එකට ඇලිලා.. නහයයි මූනයිත් රතුයි. හරියට ජම්බු ගෙඩියක් වගේ..
හිතට අමුතුම හැඟීමක් ඇතිවෙද්දී මම හිමීට ඒ ඇස් පිහාටු උඩ මගේ ඇඟිලි ගෙනිච්චා....

කොහොම උනත් තව පැයකින් විතර ඇහැරවන්න  හිතාගෙන මම  කුස්සියට ගියේ කන්න දෙයක් හදන්න... වෙලාවේ හැටියට තිබුණේ නූඩ්ල්ස් විතරයි.  ආ තව එලවලු ටිකකුත් තිබුනා..
මට මතකයි අහී වගේම යුගීත් නූඩ්ල්ස්වලට ආසයි කියලා...
පැයක් යනකොට මම යන්තම් කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා...  ඒත් මම යුගීව ඇහැරවන්න යද්දී මම දැක්කේ ඇදගෙන හිටපු ඇදුම් සේරම ගලවලා යට කලිසමක් පිටින් විතරක් ඉන්න යුගීව...

" මේකා නින්දෙන් ඇදුම් ගලවගෙන ද..?"

එයා ලස්සනයි ... මූනට වඩා ඇග වැහිලා තියන නිසාදෝ මංදා ඒ රන් පාට පපුව පුරා දුවන මගේ ඇස් මට නවත්තගන්න බැරිවුනා..

" ඔහ්........."

මගේ කට ඕ හැඩේට ඇරෙද්දී එයා මුනින් අතට හැරුනේ ඒ පිරුනු පස්සත් උඩට හිටින්න.. දඟලලා දඟලලා ශීට් එකක් කකුල් පල්ලේ... ඒත් එක්කම මට දැනුනා මගේ ඇග පුරාම ඇතුවෙන වෙනසක්...

" ඕහ් මයි ගෝඩ්.....මේ මොකක්ද මට වෙන්නේ..."?

මම එහෙමම මගේ යට කලිසටම අත තිබ්බම ඒක පුපුරන්න වගෙයි... දාඩියත් දාගෙන හිතට ආපු බය නිසා මම කාමරෙන් එලියට දිව්වේ ඒකේ දොරත් ඇදගෙන....

" ඔහ්...එයා බැරිවෙලාවත් හිතයි ද මම එයාගේ ඇඳුම් ගැලෙව්වා කියලා...😵😨"

හිතට ආපු බයත් එක්ක මම ගිහින් සාලෙන් වාඩි උනා....විනාඩි 10ක් ගිහින් මම එයාගේ දොරට තට්ටු කරන්න තීරණය කලා. මොකද මටත් බඩගිනියි....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now