16 - බලාසිටි මොහොත...

890 196 91
                                    

Black Eyes Season Two....

( මම ඔයාලගේ කමන්ට්ස් නිසා මුකුත්ම වෙනස් කරලා නෑ.. ඔන්න කතාවේ බෝනස්. ඔයාලා දන්නවනේ මම හිතාගන්න බැරි දේවල් කරන අමුතු ඕතරියක් කියලා ලිට්ල් කිං එකේ ඉදලම 😁 ..)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාන්දර 4

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාන්දර 4.00 ට විතර අපි මල්ලිව බෙහෙත් ඔරුවෙන් එළියට ගත්තා..
එළියට අරගෙන සුදු ඇතිරිලි ඇදපු ලී ඇදක් මත තිබ්බා... මමමයි එයාව උස්සලා ගත්තේ.. හිතුවට වඩා කොල්ලා බරයි...
ඒ කිරිපාට පිට පුරාම කටු ගහද්දී මට දැනුනේ මට රිදෙනවා වගෙයි...
හිතාගන්න  බෑ  වචනයක්වත් කතා නොකරපු මල්ලි වෙනුවෙන් මම මේ තරම් බැඳිලා තියෙන්නේ ඇයි කියලා...
මගේ වස්තුව සෑහෙන්න දුක් විඳලා දෙයියනේ...
කොහොමද මිනිස්සු මෙහෙම එයාට කරන්නේ...
ඇස් දෙකෙන් වැටෙන කඳුළු මට දැනුනේ ලේ ගානට...
පැය ගානක් තිස්සේ එයාට වෙන ප්‍රතිකාර දිහා මම ඇස් දල්වගෙන බලාගෙන හිටියා...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now