3||18+

4.2K 276 194
                                    

i'm back baby..😌🔥
____back to story___

ටියානන් කලන්තෙ දාන්න ඔන්න මෙන්න වගේ උන්නේ..ටේහ්‍යුන්ගෙ තෙරපීම් වල වේගෙ තප්පරෙන් තප්පරේට එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනේ නන් නෑ...

" ආහ්හ්...ඩැඩීහ්... "

" බාබී...බාබීඉ...ඔයා නි..යමයී...ම්..මන් අද ඔයාව ඉවර කරලා තමා..ම්ම්..නවතින්නේ...ආහ්..ම්ම්.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ කන්වලටම කෑගහන ගමන් තෙරපෙන්න ගත්තෙ ටියා ටේහ්‍යුන්ගෙ පිටම හූරනකොට...

ගැඹුරු තෙරපීම් තුන හතරකට පස්සෙ ටේහ්‍යුන් කෙල්ලගෙ ඇතුලෙම කම් උනේ ටියා ටේහ්‍යුන්ව ඇදට තල්ලු කරද්දී..කෙල්ල බෙඩ්ශීට් එක ඇගේ ඔතාගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් ඇස් පියාගත්තෙ ටේහ්‍යුන් කෙල්ලගෙ පුංචි ඇග එයාගෙ අත් අතරට උස්සලා ගනිද්දී

" යාහ්හ්..මන් බෝනික්කෙක් නෙමේ..ඔහේට හිතුනු..ආයිශ්..හිතුනු වෙලාවට උස්සන්න... "

" ෂ්ෂ්ෂ්...නිදාගන්න..මට නිදිමතයි බාබි.. "
" ඉතින් ඔහේ නිදාගන්නවා..මාව අතෑරලා මනුස්සයෝ...ම්..මර..න්..න ද මනුස්ස..යෝ හ්..හදන්නෙ..හුම්..ම ගල්ල..බෑ... "

ටේහ්‍යුන් කෙල්ලව පපුවේ හන්ගගත්තෙ කොට්ටයක් වගේ ..කෙල්ල ටේහ්‍යුන්ට චප්ප වෙලා...කෙල්ලට කෑගලම ඇති වෙලා ටේහ්‍යුන්ගෙ ඇගට කකුලක් දාගෙන නිදාගත්තෙ දැනටමත් පාන්දර පහුවෙලා නිසා...🙂

in the morning
But දවල්..🙂💔

" ක..කවුද අඩෝ ගොරවන්නේ..කොටි ඉන්නෙ කැලේ ඩෝ.. "

ටියා එයාගෙ කන ලග ඉදන් ගොරවන ටේහ්‍යුන්ට කෑගහන්නේ..

" ආයිශ්..දැන් මන් ද..වනජීවි එකටත් කතාකරන්ඩ ඕනී..fuck my life "

කෙල්ල කොන්ඩෙත් අවුල් කරගෙන බෙඩ්ශීට් එකත් විසික් කරගෙන නැගිට්ටා...

කෙල්ලට සීතලයි වගේ නිසා බැලුනෙ ඇග දිහා...

" අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ .......

අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ .........

අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ...................................................................................................................///

මයෙ සුන්දර සුකොමල ඇග..අර කොටියා කාලා...😭💔  "

කෙල්ල බෙරිහන් දුන්න පාර අසරණ ටේහ්‍යුන් රෝල් වෙලා ගිහින් බිම..කොල්ල පස්සත් අත ගගා බැලුවෙ ටියා මර හඩ දෙන්නෙ ඇයි කියලා ...

" ක්..කොටියා..කෝ කොටියා... "

ටේහ්‍යුන් හතර වටේ බලන ගමන් බය භීත වෙලා ටියාගෙන් අහනවා..ටියා එයාගෙ ඇග දිහා බලන් හූල්ලනවා...

" ඔහේගෙ ඇග ඇතුලෙ තමා ඉන්නේ..you fucking beast ..kim fucking taehyunnnnnn...arghh~ aniyahh..my lovely ..beautiful skin.. "

කෙල්ල ටේහ්‍යුන්ට කොට්ට වලින් දමල ගහ ගහ අඩනවා...ටේහ්‍යුන් බෙල්ලත් කස කස කෙල්ල විසික් කරන කොට්ට ටික අල්ලනවා...

" රිදෙනවද..ම්ම්.. "

" අනී..අනී හෙන....සනීපයි... "

කෙල්ල ටේහ්‍යුන්ට ඇප නැති වෙන්න රවලා...බෙඩ්ශීට් එක ඉහින් කනින් පොරෝගෙන ඇදෙන් බහින්න යද්දි ආයෙත් ඇදටම වැටුනා..

" කෝ එන්න..මන් වඩාගන්න..

" no need !!!! "

කෙල්ල බඩගාගෙනම වොශෲම් රින්ගුවෙ වැටිලා තියෙන ඇදුම් ටිකත් අරගෙන ම...ටේහ්‍යුන්ට එකපාරටම බැලුනෙ

" මේ පූස් පැටික්කිත් මගෙ හපලා තියෙන්නේ .. "

කොල්ල මුමුණ මුමුණ කන්නාඩිය ලගට ගිහින් බැලුවේ කෙල්ල හැපුව ඒවා..ටේහ්‍යුන් හිනාවෙවී එයාගෙ ඇදුම් ඇදගෙන උන්නෙ කෙල්ල එනකන්..

කෙල්ල එලියට ආපු ගමන් හීල් දෙකත් අරන් මීටර් සිය දුවන්න ලෑස්තිය..ටේහ්‍යුන් ඇහිපිල්ලන් ගහද්දි මේ හිටපු කෙල්ල මේ නෑ...

හොද වෙලාවට ජින්ගෙ ගෙදර කවුරුත් පේන්ඩ හිටියෙ නෑ ඒත් කෙල්ලගෙ වාසනාවට කෝමලී ඉන්නවා දිලිසි දිලිසි

" ආ..මේ එන්නෙ සුදුනෝනා.. "

" රෙද්දක්..යකෝ මෙහෙන් චුත වෙමු.. "

කෝමලීට ඇහුනෙ එච්චරයි ..

ටේහ්‍යුන් පන කඩාගෙන දුවගෙන ආවේ කොහොම හරි ටියාව අල්ලගන්න..ඒත් කොල්ල එලියට එද්දි පරක්කු වැඩී...

" ෂිට්..ෂිට්.. "

ටේහ්‍යුන්ට තරහ ගිය පාර ලග තිබ්බ මල් ගස් වලටත් පයින් ගහගෙන ගියා..කොල්ල එයාගෙ කොන්ඩෙ අස්සෙන් අතක් ගෙනියන ගමන් කල්පනා කරේ ටියාව හොයාගන්නෙ කොහොමද කියලා ...

i want..her..

ටේහ්‍යුන්ගෙ ඔලුවෙ වැඩ කරේ ටියාව එයා ලගට ගන්න එක ගැන විතරයි ...


To be continued ...
See you ..

<<sugar daddy>>k.th🔞✔️Where stories live. Discover now