1||18+

22.8K 331 455
                                    

" දැන් උබේ කීවෙනි bf ද ඔය ? "

" හරියටම බැලුවොත් මේ මාසෙ ...ම්ම්ම්...වැඩි නෑ පහලොස්වෙනි එක... "

" වැඩි නෑ තමා "

" ඕවා අතෑරලා දාපන්..මේ මගෙ අවසාන ලව් එක බම්.. "

" 🙂💔 "

" මේ හැමදේම බොරුවක් බම්..මේ ඔක්කොම කවදාහරි පොලොවට පස්වෙන දේවල්..නෙ මන් මහණ වෙන්නෙ ඉන්නෙ බම්.. "

" මන් පිලිගන්නන්කො මේ වතාවෙ හරි "

" 😒🔪 ..ඒවා වැඩක් නෑ එයාගෙ birthday එක හෙට..

" කන්න දෙනවනන් අපායට උනත් එනවා..! "

" සැක්..🙂 "

" ඒක නෙමේ දැන් මොකක්ද නම එහෙම ..ආහ්? "

" කිම්....සියොක් ජින්...worldwide handsome .. "

" මොනාවුණත් පව් අසරණයා.. "

" ආහ්? උබ මොනාහරි කිව්ව ද..? "

" නෑ බම්..මන් මේ කල්පනා කරේ මේ ලෝක ආර්ථිකය ...

" නෑ ඕනී නෑ.. ටියෝ ! "

දෙන්නම ලෑස්ති වෙන්න යන්නෙ ටියා බෙස්ටියගෙ මේ මාසෙ පහලොස්වෙනි කොල්ලගෙ උපන්දින පාටියට යන්න..ටියා නන් කන්ඩ දෙනවනන් අපායට උනත් යන කෙනා!

ටියාගෙ බෙස්ටියා , කෝමලී ..නමින්ම මැවුනා කියලා දන්නවා...😌

" අඩෝහ්..මේක පාටියක් ද..මලගෙයක් ද..නිකන් කෞතුකාගාරයක් ඇතුලෙ වීණාවයන සීන් එකක් නෙ.. කෝමූ බලහන්කො "

" ජින් විශාරද කෙනෙක් කියලා මන් අහගෙන..පොඩ්ඩක් ඉවසගෙන ඉදාන්..මේ ඉස්සො වඩේ එක ගිලපන්..ආ.. "

" මේ වඩේ එක හින්දා ඉවසුවා කියලා හිතාගනිම්.. "

ටියා නිකන් සසර කලකිරිලා වගේ ඉස්සො වඩේ කකා ඉන්නවා ..සිරාවටම පාටිය මලගෙයක් වගේ..මොකද කිම් සියොක් ජින් කියන්නේ වැඩි සද්ද බද්ද වලට කැමැති කෙනෙක් නෙමේ එහෙන් ලොකු බිස්නස්මන් කෙනෙක් ...

ටියා ෆෝන් එක ඔබ ඔබ ඉස්සො වඩයක් එක්ක IG post එකක් දාලා..බෙස්ටියගෙ අනාගත හබීගෙ  මලගෙදර කියලා

කෙල්ල ඇදන් උන්නෙ අන්තකොට ෆ්‍රොක් එකක්..යන්තන් වැහෙන්න ඕනෙ ටික දෙයියනේ කියලා වැහෙන්න තියේ 🤩🙂💔

<<sugar daddy>>k.th🔞✔️Where stories live. Discover now