Doctor කෙනෙක් නිසාම නෙමෙයි. ඒත් මගේ පුරුද්දක් විදිහට මන් නිතර වෛද්‍ය පොත් කියවනවා.






අදත් එහෙම කියවන්න හැදුවත් වැඩි වේලාවක් පොත කියවන්න හම්බුනේ නෑ.





මට තේරුණා මගේ අවදානේ පොතේ නෙමෙයි තියෙන්නේ කියලා.



ඒ අර girl ගැන. මන් අන්තිමට බෙහෙත් කරපු girl.






මොකද්දෝ මන්දා අමුත්තක් දැනුනා මට. ඒත් එයාගේ husband හිටිය නිසා මන් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ.









ඒත්........




Yaaaaa






PARK JIMIN තමුන් තමුන්ගෙ වැඩක් බලාගන්නවා.





Patient ලගේ පෞද්ගලික දේවල් හොයන්නෙ නැතුව.





මන් එහෙම හිතලා අතේ තිබ්බ පොතෙන් ම ඔළුවට ගහගත්තා.








ඒත්...............


කමක් නෑ. හෙට girl ගේ reports එයි නෙ. එතකොට බලමුකෝ.





අනික මන් මේ විකාර හිතුවට එහෙම කිසිම අපරාධයක් නැතුව ඇති.






කොහෙද ඉතින් මන් අපරාධ පරීක්ෂකයෙක් නෙමෙයි doctor කෙනෙක් කියන එක මට නිතරම අමතක වෙනවා.





පොලීසියට යන්න හිටපු එකෙක් අම්මගේ කීමට doctor කෙනෙක් උනාම ඔහොම තමයි.







"පුතා..... පුතා තාම නිදි නැද්ද?"

"අහ් එන්න අම්මා ඇතුලට"

"තාම නිදි නෑ නේද? දැන්වත් මහන්සි වෙන එක අඩු කරන්න පුතා. අන්තිමට ඔයා ලෙඩ වෙයි"




"අදනම් රෑ උනේ Dinner එකකට ගියපු නිසයි අම්මේ"





"ම්ම්ම් Hwani ත් එක්ක නේද? දුවව පරිස්සමට ගිහින් බැස්සුවා නේද?"




"ඔව් අම්මේ.......... අම්මා කොහොමද දන්නේ මන් ගියේ Hwani එක්ක කියලා"





"ඕක ඉතින් අලුත් දෙයක් නෙමෙයි. ඔයා මේ අවුරුදු ගානටම වෙන කෙල්ලෙක් එක්ක කොහෙවත් ගිහින් නෑ Hwani ඇරෙන්න"







"ඕහ්..."





"ඇත්තටම පුතා පවුලක් ගැන එහෙම හිතන්නේ නැද්ද?"





RescuedWhere stories live. Discover now