💜️ Purpose 💚

939 168 236
                                    


(TAEHYUNG's POV)

"ටේහ්‍යුන්ග් ඔප්පා.. ඇස් අරින්නකො.."

මම ඇස් යන්තමින් ඇරල බැලුවෙ ජන්කුකී කොහෙද කියලා..
මම ඉන්නෙ මගේ බෙඩ් එකේ..
කුකී.. එයා කොහෙද..

"ඔයාට දැන් හොඳයිද..?"

Tzuyu මගේ ඔළුව අතගාන ගමන් ඇහුවා..
මම ඇස් පියාගෙන එහෙමම හිටියෙ ඇඟට ගොඩක් වෙහෙස දැනෙන නිසා..
ආයෙමත් illusion එකක් එහෙනම්..

"ටිකක් රෙස්ට් කරන්න.."

මගේ නළලේ පුංචි හාදුවක් තියලා Tzuyu මගේ රූම් එකෙන් එළියට ගියේ මම වචනයක්වත් කියන්නෙ නැතුව ඇස් පියාගෙනම ඉද්දි..

මට දැනුණු හැමදේම බොරුවක්ද එතකොට..
හැමදාම වගේ මට එයාව මැවිල පෙනුණා විතරයිද..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(TZUYU's POV)

"මොකක්ද වුණේ කියල හරියටම කියන්න සේජින්..?
කොහේ ඉඳලද ඔප්පව හොයාගත්තා කිව්වෙ..?
මුල ඉඳන් හැමදේම කියන්නකො.."

ටේහ්‍යුන්ග් ඔප්පට rest කරන්න කියලා මම එළියට ආවෙ සේජින් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන..
සේජින් කියන්නෙ ඔප්පගෙ Personal Bodyguardsලගෙන් හොඳම කෙනෙක් වෙලත් එයා පාර අයිනෙ bus stop එකක ටේහ්‍යුන්ග් ඔප්පා වැටිල ඉන්න හේතුවවත් නොදන්න එක මට ලොකු ප්‍රශ්නයක්..

"මේකයි Ma'am..
බාර් එක වහන්න ලංවෙද්දි ටේහ්‍යුන්ග් බොස් වැඩක් තියෙනවා කියල එහෙ රූම් එකක නවතිනවා කිව්වා..
ටිකක් නිදහසේ ඉන්න ඕනි කියලා අපිට මෙහෙට එන්න කිව්වා..
අපි ටික දෙනෙක්ව බොස්ගෙ රූම් එක ළඟ තියල පිටත් වුණා..
බාර් එක වහන්න හදන නිසා බොස් එහෙමම රූම් එකට යයි කියල හිතුවෙ..
මග දුරක් එනකොට අපේ කෙනෙක් call කරල කිව්වා බොස් රූම් එකට ආවෙ නෑ කියලා..
අපි හැමතැනම හෙව්වා..
එහෙම හොය හොය ඉන්නකොට කවුද කෙනෙක් ඇවිත් අපේ කෙනෙක්ට කියලා ගිහින් එතන ඉස්සරහ bus stop එකේ කවුද වැටිල ඉන්නවා කියලා..
අපි ගිහින් බලද්දිබොස්.."

🏳️‍🌈 LOVE IS not OVER 🏳️‍🌈Where stories live. Discover now