7

2.7K 462 777
                                    


"ජන්කුක්!!!"

ජෙනී ජන්කුක්ගෙ ගෙදර ට ඇවිල්ලා ගේ දෙවනත් වෙන්නම කෑගැහුවා...

කිචන් එකේ ටේට වතුර දිදී ඉදිය ජන්කුක් ජෙනීගෙ කට හඩට වතුර එක ටේගෙ අතට දිලා

"ඔහොම ඉන්න ටිකක්.."

කියල සාලෙට ගියා.

"මෙහේ මොකද මේ වෙලාවෙ ඔයා?!"

"මට ඔයා එක්ක ඩේට් එකජ් යන්නොනෙ බබා.."
ජ්නී ජන්කුක්ගෙ අතේ එල්ලිලා කිව්වේ ජන්කුක් ජෙනිගෙ අත අතෑරලා.

"එලියට යන්න.."

කියල සංසුන්ව කියනකොට

"මොකක්.."

"I say get out!"

"මොකද මේ!"

"මගෙන් ප්‍රශ්න නාහා යනවා.."

ජන්කුක් පුලුවන් උපරිම සද්ද බාල කරලා ජෙනි කියන්නේ ටේ ගෙදර පහල ඉන්න නිසා..

ටේ පස්සේ ඔය දෙන්නාගෙ සද්දෙ නිසා බිත්තී වලට වලට වාරූ වෙවී සාලේ ලගට ආව...

ජේනී පස්සේ ටේව දැකලා කිඩියට හිනා වෙලා..

"තමුසේ මොකද කාමරෙන් එලියේ කරන්නේ?"

කියලා ඇහුවෙ ජන්කුක් ජෙනි දිහා අමුතුවට බලලා ටේ ලගට යනකොට

"බබ වැටෙයි ඉන්න මම එනකල්"

ජන්කුක් ටෙ  කගට යනකොට ටේ එතන පඩිය මග ඇරලා අඩිය තියන ගිය නිසා ඉක්මනට කියල ලගට ගිහිල්ලා අතින් අල්ලන් එක්කන් ඇවිල්ලා සෝෆා එකෙන් තිබ්බා.

"බබා??? මොනවාද ඔයා මෙ කියවන්නේ ආ..???"

ජෙනී අන්දුන් කුන්දුන් වෙල  ඇහුවා.

ටේ පස්සේ ජෙනිගෙ කට හඩ අදුර ගෙන පස්සෙ ආයෙම සෝෆා එකෙන් නැගිටාලා

"ක්..කුකි බ්..බිස්නස් වැඩ නේ...එ..එ.එටික කරගන්න මම උඩට යන්නම්.."

ටේ ලාවට හිනා වෙලා කිව්වේ යන්න හදන ගමන් උනත් ජන්කුක් ආයෙම ටේව සෝෆා එකෙ ඉන්දුවා

"ඔයා ඉන්න...යන්න කිව්වෙ නෑනෙ මම.."

"අනික් කෙනා ඔය අදාල වැඩකට ඇරෙන්න මෙහේ එන්න එපා.."

ජන්කුක් ජෙනි දිහා බලන් කිව්වා.

"අදාල වැඩකට තම  ආවෙ ඩෙට් එකක් යන්නෙ ඒත් ඔයා මේ පොට්ටයාට බබා ගගා මොඅන්වාද කියවන්නේ.."

ජන්කුක් ජෙනී කියල ඒව අහන් ඉදල  ගහන්න අත උස්සන්න් අහැදුවාත් ටේ ජන්කුක්ගෙ ටී එකේන් ඇද්දේ රංඩූ වෙන්න එපා කියන්න වගෙ  එයා අඩනවා...කදුලූ බින්දු ඇස් වල පුරවගෙන පිට කරන්නෑතුව ඉන්නවා

"ක්..කූ..කුකී ඩ්..ඩේට් එක..ග්.ගිහිල්ලා එ..එන්නකෝ...ම්..මම දන්නවා..ක්..කුකි ම්..මට නොපෙන්නුවටා චූට්ටක් හරි ආදරෙයි.."

ටේ මූන එක අතකින් පිහදාන් සෝෆා එක අල්ලන් නැගිටලා පඩිපෙලේ අත් වැට අල්ලගෙන උඩට ගියේ ජන්කුක් හැගීමක් නැතුව ටේ යන් දිහා බලන් ඉදලා..

Jeni ගෙ පැත්තට හැරෙනකොට

"Let's beakup jenni"

ජන්කුක් අහක බලාගෙන කිව්වෙ ජෙනී කොන්ඩේත් පස්සට කරන්

"අරූ නිසාද???"

"කවුරූ.."

"අර කාලකන්නි කිම් ටේහ්‍යුන්ග් නිසාද??"

"මැරුන් කන්න ඕනෙද තමුසේට ජෙනී!!! ජියෝන් ටේහ්‍යුන්ග් ඒ තමුසේයි නිකම්ම ජෙනී!!"

ජන්කුක් ජෙනී අතට සල්ලී උන්ඩියක් විසීකරලා උඩට ගියේ ටේගේරූම් එකට...........



ඒ යනකොට ටේ දොර ගාව බීම ඉදගෙන  අඩනවා හොගාලා..

පිටට හිනා වෙලා ඇවිල්ලා ඇතුලේදී අඩනව කෑගහලා...

ජන්කුජ් කාමඒට එනකොටම ටේ අඩනව දැකලා ඉක්මනට ලගට ගිහිල්ලා ඇස් දෙක පිහදැම්මේ ගොඩක් ඇඩුවොත් blood leek වෙන නිසා.

"ශ්......බෙබී බෝයී අඩන්න එපා..කූකී යන්නෑ..ඉන්නවා....කුකී කා එක්ක ඩේට් යන්නද එයාගෙ බෙබී බෝයි ඇරෙන්න ම්ම්....ශ්...dont cry bby...i Still with you...always...shuu....baba...calm down...shu...dont cry its hurt me so much...now dont cry..."

ජන්කුක් ටෙගේ ඔලුව අතගගා ඉදලා පස්සේ උස්සන් ගිහිල්ලා ඇදෙන් තිබ්බ..

තියල ඉවර වෙලා කොට්න් පුලුන් ස්වියට් එකක් අරගෙන ටේගේ ඇස් දෙක හිමීට පිහ දැම්මේ හරියට මල් පෙත්තක් අල්ලනව වගෙ.......

❣....................

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now