"මගෙ ලග ඩොක්ටගෙ නම්බර් නෑනෙ මහත්තයා-"

අජුම්මා කියන්න ගියත් ජන්කුක් ගිහිල්ලා ටේගෙ කාමරෙ දොර අරගෙන පස්සේ ඇද ලගින් දනගහත්තා..

"අජුම්මා!!! ගිනී රස්නේයී දෙයියනේ මොන මගුලක් කලාද??"

ජන්කුක් ටේගේ කොන්ඩේ පස්සට කර කර කිව්වා..

"අ..අපී..ම්...මොකද ක්..ක.."

" ඉන්නවා! ටිකක් මට පිස්සූ වගේ..."

ටේ ජන්කුක්ගෙ කට හඩ ඇහිලා ජන්කුක්ගෙ  අතෙ චූටි ඇගිල්ක තද කරලා අල්ලගත්තා..

"ක්..ක්..කූකි .කිහ්..ම්..ම්..මට ට්..ටිකක්..ක්..ක්ත කරන්න ..ඕනේ.."

ජන්කුක් පස්සේ ටෙ  දිහ  බලල ෆොන් එක කනේ ගහන් ටේගේ අත හිමීට අතගෑව..

"හෙලොව් ඩොක්ට ඉක්මනට ගෙදර එන්න පුලුව්න්න්ද අපේ.."

ජන්කුක් ඩොක්ට එක්ක කතා කරලා පස්සෙ ජන්සන්ග් දිහා බලලා යන්න කියල සන් කලේ පස්සේ රූම් එකේ ලයිට්ස් අජුම්මාට කියල දාමාගන්නකොට.

"ටේ බය වෙන්න එපා...මොනවාද කලේ ආ..කියන්න තිබ්බා තමුසේට මැරෙන්න ඔනෙ වෙලාද?"

"ක්..කතා ක්..කල..න්..න..ඕනේ.."

ටේ උන නිසා ඇස් දනන නිසා අමාරුවෙන් උනත් කිව්වේ කදුලූ බේරී බේරී..

"කියව-..ඔහොම් ඉන්න ටේ අඩන්න එපා! අඩන්න එපා..ටේ blood එනවා..ශ්..ශ්...අඩන්න එපා.."

ජන්කුක් ටේව කෙලින් කරලා ටේගෙ ඇස් වල කදුලු වෙනුවට ගලන blood පිහදලා ටේව ජන්කුක්ට තුරුල් කරගත්තා..

ටේ ජන්කුක්ට තවත් තුරුල් වෙලා වෙව්ලන අත් වලින් තද කරලා බදාගත්තේ ලාවට මූනේ සතුටට හිනාවක් ඇදෙනකොට.

"ම්..ම්..මාව..අ..ඈත්..ක්..කරන්න එපා හ්..හාද...අ..ආනෙ තව චූට්ටක් ම්..මෙ..මෙහෙම ඉන්න දෙන්නකෝ.."

ටේ ජන්කුක් එයාව ඈත් කරයි කියල බයටම තවත් බදාගෙන කිව්වේ අජුම්මා පැත්තටා වෙලා කදුලූ පිරුන ඇස් වලින් ම්‍රෙ දිහා බලන් ඉන්නකොට.

"නෑ..නෑ ඈත් කරන්නෑ..මම බය වෙලා ඒත්...මම දන්නා ඇයි කියලා ඒත් මට බයයී...ඔහොම ඉන්න මොකුත් වෙන්නෑ.."

𝘽𝙡𝙞𝙣𝙙 𝙗𝙪𝙩 𝙘𝙪𝙩𝙚.✔✔Where stories live. Discover now