Chapter 2 🐺

Zacznij od początku
                                    

Anne : "සෝ.. මෙයාලගෙන් අහල බලමුද අර සතාව එක සැරයක් හරි දැකල තියනවද කියල?"

Soo Yun : "හරි අහල බලමු."

සෝයි ඈනුයි ළඟ තිබුණ පොඩි cafe එකකට කිට්ටු උනා.

Shop keeper : "Good Morning Miss"

Soo Yun : "Good Morning! අපිට පොඩි දේවල් ටිකක් දැනගන්න පුළුවන් ද?"

Shop Keeper : "මොනව ගැන ද මිස්?"

Soo Yun : "මේ කැලෑවෙ ඉන්නව කියන වෘකය ගැන.."

Shop Keeper : "ම්..මොන.. ව්..වෘකයද මිස්..."

Anne : "ඇයි ඔයාලට ASO එකෙන් inform කලේ නැද්ද?"

Shop keeper : "න්..නෑ මිස්... ම්..මේ මිස්ල ක්.කවුද?"

Anne : "අපි ASO scientist ල. අපි මෙහෙට ආවෙ ඒ වෘකයව අරන් යන්න."

Shop keeper : "අ.. අපෝ.. එහ්..හෙම සතෙක් ම්.මෙහෙ නෑ"

Anne : "නෑ? නෑ නෙවෙයි ඉන්නව!"

Soo Yun : "ඈන්, අපි යං.. ගොඩක් ස්තූතියි මහත්මයා.."

සෝයුන් ඈන්ව එලියට ඇදන් ආව.

Anne : "සෝ මොකද මේ?"

Soo Yun : "මේ මිනිස්සු DW1 ගැන මොනවහරි දන්නව. ඒත් කියන්නෙ නෑ.."

Anne : "මොකක්! ඇයි ඒ?"

Soo Yun : "මොනවට හරි බයෙන් වෙන්න පුළුවන්. අපි හොඳටම දැක්කනෙ ගමේ හැම තැනම DW1 ගැන කියල ASO එකෙන් posters අලවල තියනව..."

එතකොටම එයාල දැක්කෙ එක මනුස්සයෙක් ගස්වල අලවල තිබුණ පෝස්ටර් කලබලෙන් ගලවන හැටි.

Anne : "ඒයි!! තමුන්! මොනවද ඔය කරන්නෙ? කවුද කිව්වෙ ඕව ගලවන්න කියල??"

වචනයක්වත් නොකිව්ව ඒ මනුස්සය පෝස්ටර්ස් ටිකත් අරන් එතනින් දිව්ව..

Soo Yun : "හරිම ගුප්තයි.. ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ?"

Anne : "මං දන්නෑ. ඒත් එක දෙයක් දන්නව. අපි ඉක්මනට DW1 අරන් මෙහෙන් නොගියොත් අපි දෙන්න වගේම ඒ වෘකයත් අනතුරේ කියන එක."

ඈන් සාක්කුවෙන් phone එක ඇදල අරන් කාට හරි call එකක් ගත්ත.

Soo Yun : "ඈන් පොඩ්ඩක් ඉන්න..."

📲

Anne : "Hello Mr. Johns.. අද ම rescue team එක එවන්න...... ඔව්..... ඌ ව අරන් අදම එන්න ඕනෙ... ඔව් ඩොකියුමන්ට්ස් ඔක්කොම හම්බුනා...... හරි... okay.. thanks"

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOpowieści tętniące życiem. Odkryj je teraz