Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟷𝟶

1.2K 268 18
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[10]

____________❣️____________

Previous Episode 09

ෆෝන් දෙක අතට ගත්ත YiBo ඊලඟට කරේ අතේ තිබ්බ වොච් එකෙන් වෙලාව බලපු එක.

"..තව විනාඩි විස්සකින් පළවෙනි මීටින්ග් එක පටන් ගන්නවා.. මම දැන් එන්න කිව්වේ ඇයි දන්නවද..??"

කොල්ලා ඔළුව හෙල්ලුවේ නෑ කියන්න.

"..Mr. Xiao Zhan............"

කොල්ලා තොල හපාගත්තේ කරපු වැඩේ මතක් වෙලා.

____________❣️____________

🐰[XIAO ZHAN]

Yibo ගේ කටහඬට ගැස්සිලා කොල්ලා ඔළුව උස්සලා බැලුවේ තව බැනුමක් අහගන්න වෙයි කියලා හිතලා..

"..සොරි සර්.."

"..තව කීපාරක් මට මේක කියන්න වෙයිද Mr. Zhan.."

ෆෝන් දෙකත් අතේ තියාගෙන Xiao Zhan දිහා කෙලින්ම බලන ගමන් YiBo ඇහුවේ කොල්ල⁣ට කෙල ගිලෙද්දි.

"..සොරි සර්.. ආයේ එහෙම වෙන්නැ.."

Xiao zhan ගේ ඇස්වලට ලාවට කඳුළු එන්න ගත්තේ කොල්ලා යටි තොල හපාගෙන කඳුළු නවත්තගන්න උත්සාහ කරද්දි.
'අඬන්නේ නැතුව ඉන්න හම්බවෙන්නම නෑනේ'
Xiao Zhan හිතුවේ කොල්ලා නොහිතාම එක අතකින් ඇස් දෙක පිහිදගද්දි.

"..මේ ෆෝන් එක ආයේ පාවිච්චි කරන්න බෑ.. මේකේ තියන නම්බර්ස් සේරම මේකට දාන්න කියලා දෙන්නම්.."

"..ඒත් සර්.. දැන්ම..??"

Xiao Zhan ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"..දැනට ඔය දෙකම මෙතන තියන්න.. අද ලන්ච් වලින් පස්සේ මීටින්ග්ස් නෑ.. මෝනින්ග් මීටින්ග්ස් ටික ඉවර වෙලා ලන්ච් අරන් ඇවිත් මේක හදලා දෙන්නම්.."

ගාණක් නැතුව කියපු YiBo ට කෝල් එකක් ආවේ reception එකෙන්.

"..ඕල්රයිට් Mr. Zhan, යමු මීටින්ග් රූම් එකට.."

සීට් එකෙන් නැගිට්ට YiBo දිහා කොල්ලා ඇස්පිල්ලන් නොගහා බලන් හිටියේ කොල්ලගේ කන් දෙක ලාවට රතුවෙද්දි.

"..ඕ ශිට්..!!"

කොල්ලා ගැස්සුනේ YiBo ගේ කටහඬ⁣ට.

"..සර්..??"

Mister CEO 💌❣️Where stories live. Discover now