Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟸𝟶 [𝙻𝙰𝚂𝚃 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁]

1.6K 285 36
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[20 - LAST CHAPTER]

____________❣️____________

Previous Episode (19)              

"..ඩැඩ්.."

YiBo කතා කරද්දි YiBo ගේ ඩැඩී හිටියේ වෙනම කල්පනාවක. YiBo ගේ ඩැඩී YiBo දිහා බලලා එයාගේ එහාපැත්ත පෙන්නුවේ කොල්ලට ඇවිත් වාඩි වෙන්න කියලා. කොල්ලා හිමින් සැරේ ඇවිත් ඩැඩීගේ එහාපැත්තෙන් වාඩි වුනේ කියන්න හිතාගෙන ආ⁣ව එක කොහොමද කියන්නේ කියලා හිත හිත.

"..මම එයාගේ පවුලේ අයව හොයාගන්නම්.."

YiBo ගේ ඩැඩී කිව්වේ YiBo ගැස්සිලා ඩැඩී දිහා බලද්දි.

❦❦❦❦❦

"..වෙඩින්ග් එකක් ගන්නවනම් ඉන්වයිට් කරන්න ඕනනේ.."

අහක බලාගෙන කතා කරන ඩැඩී දිහා YiBo බලන් හිටියේ ඇස්වල ලාවට කඳුළු පිරෙද්දි.

"..ඔයාගේ සතුට තමයි වැදගත් බෝ බෝ.. Liu Haikuan මට ස්ටේසි ගැන හැමදේම කිව්වා.. ඒක ගැන හිතන්න එපා.. හැමදේම මම බලාගන්නම්.."

"..ඩැඩී.."

YiBo ඩැඩීගේ උරහිසට ඔළුව තියාගත්තේ YiBo ගේ ඩැඩී කොල්ල⁣ගේ ඔළුව ලාවට අතගාද්දි.

"..එයාගේ පවුල ගැන හොයන්න එපා.. එයා ආපහු පවුලට සම්බන්ධ වෙන්නේ නෑ.. එයාගේ ගෙදරින් එයාට කරලා තියෙන්නේ දරාගන්න බැරි දේවල්.. එයා ගෙදර මිනිස්සුන්ගේ නම් අහන්න බයයි.. ඩැඩී දැන්ම වෙඩින්ග් එකක් ප්ලෑන් කරන්න ගන්නත් එපා.. එයා තාම මාව දැනගත්තා විතරයිනේ.. තව මාස ගාණක් එයාට ඇජස්ට් වෙන්න දෙමු ඩැඩී.."

YiBo කියද්දි කොල්ලගේ ඩැඩී ඔළුව හෙල්ලුවේ YiBo ගේ කැමැත්තක් කියලා. ඒත් එහෙම ඔළුව වැනුවට YiBo ගේ ඩැඩීගේ ඔළුවේ වැඩ කරේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

                      ________🐰🦁________

[FEW MONTHS LATER]

"..වාව්!!"

Xuan Lu බෙරිහන් දුන්නේ Xiao Zhan උඩ පැනලා අතින් කෙල්ලගේ කට වහද්දි.

"..මෙතන්ට ගෙන්න ගන්නද හදන්නේ..?"

කොල්ලා රවන ගමන් ඇහුවේ අත් දෙකත් පපුවට බැඳගෙන.

"..බට් ඒක ගුඩ් නිව්ස් එකක්නේ.. නිකන් හිතන්න ජීවිත කාලේම WANG YIBO ගේ පර්සනල් ඇසිස්ටන් වෙනවා කියන්නේ.. වෝ.....හාහ්!!!! මරේ මරු.."

Mister CEO 💌❣️Kde žijí příběhy. Začni objevovat