Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟿

1.2K 261 21
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[09]

____________❣️____________

🦁 [WANG YIBO]

"..නෝ.. නෝ.. නෝ.. අයි කාන්ට් අයි කාන්ට්.."

දඩබඩ ගාලා සීට් එකෙන් නැගිට්ට Xiao Zhan කියවන්න ගත්තේ YiBo පුදුම වෙලා කොල්ලා දිහා බලන් ඉද්දි.
'කවුද අප්පා මෙහෙම දෙයක් එපා කියන්නේ.'
කොල්ලට හිතුණේ එහෙම. ඒත් එක්කම කොල්ලා දැක්කේ Xiao Zhan ගේ ඇස්වල කඳුළු.

"..හේයි..! මොකක්ද අවුල Mr. Zhan..?"

YiBo බලන් හිටියේ නහයත් රතු කරන් ඇස්වල කදුළු පුරවන් ඉන්න බනී දිහා.

"..ම්..ම..මං හිතු..වේ ටික දවසකින් මාව අ..අයි..න් කරන්..න යන්නේ කි..ය..ලා.."

තමන්ගේ ඉස්සරහා ගොත ගහන කොල්ලා දිහා YiBo බලන් හිටියේ අයින් කරන්න තරම් Xiao Zhan කරපු වැඩේ මොකක්ද කියලා.

"..ඔයාව අයින් කරන්න නෙමෙයි කතා කරේ.. මිස් Yuwen එනකන් එයාගේ වැඩ ටික බලන්න කියන්න.. සමහරක් විට තව ගොඩ කාලයක් ඉන්න වෙයි.."

YiBo කිව්වේ ගානක් නැතුව.
'කොහොමත් PA වෙන්නනේ ඉන්ටර්විව් ආවේ.'

"..ඒත්.. ඒත්.. මං මුකුත් දන්නැනේ සර්.."

Xiao Zhan කිව්වේ නොදන්න දෙයක් කරලා ආපහු බැනුම් අහගන්න වෙයි කියලා හිතලා.

"..මම කියලා දෙන්නම්.. පස්සේ Yuwen ට කතා කරලා තේරුනේ නැති තැන් තියනවනම් අහගන්න පුලුවන්.."

"..හා සර්.."

"..දැන් යමුකෝ Yuwen ගේ රූම් එක⁣ට.. මෙතන්ට කලින් ඇවිත් තියනවනේ.."

YiBo ඇහුවේ Yuwen කලින් දවසක කොල්ලව බයකරපු හැටි මතක් වෙලා.

"..ඕ සර්.."

කොල්ලා කිව්වේ බිම බලාගෙන.

"..අතනින් වාඩි වෙන්න Mr. Zhan.. අපි පොඩි පොඩි දේවල් වලින් පටන් ගමු.."

Yuwen ගේ සීට් එක පෙන්නලා ඒකෙන් වාඩි වෙන්න කියලා කොල්ලා හිටගෙන බලන් හිටියේ Xiao Zhan තඩි දුඹුරු පාට ලොකු පුටුවේ පුරුදු නැති විදිහට ඉදගන්න දිහා.

"..බය නැතුව වාඩි වෙන්න ඔක්කොටම කලින්.."

Xiao Zhan ගේ උරහිසෙන් අල්ලලා කොල්ලව පුටුවේ පස්සට කරලා වාඩි කෙරෙව්වේ ඒ ටීක් බෝල ඇස් දෙක YiBo ගේ දිහාවට හැරෙද්දි.
YiBo ඇවිත් Xiao Zhan ගේ ඉස්සරහා තියන පුටුවෙන් වාඩි වුනේ කොල්ලගේ අතට ටිකක් මහත නෝට් බුක් එකක් දීලා.

Mister CEO 💌❣️Where stories live. Discover now