" අහ් සොරි.. මන්.."

සේහි කියන්න හදපු දේ සම්පූර්න කරන්න නොදී ජන්කුක් ඇයගෙ අතකින් අල්ලලා ආපහු ඒ විශාල යහන මත හිටපු තමන්ගෙ ඇගට පෙරලගෙන හාදුවකට නැඹුරු කර ගත්තෙ අඩුම තරමින් සේහිට හිතන්නවත් වෙලාවක් නොදී. මන් ආපහු කියන්නම්.. සමහර විට ඒ හාදුව උනුසුම් නොවෙන්න ඇති.

~~~~~~~~~~

" සේහි..."

" ජන්කුක්ශී..?"

" මාත් එක්කම ඔෆිස් එකට යන්න එන්නකො.."

" ආ..?"

" ගෙදර කරන්න දේකුත් නැති එකේ පුලුවන් ද එන්න..?"

" ඉන්න මන් ලෑස්ති වෙන්නම්.."

කවමදාවත් තමන්ට ජොන් ජන්කුක් විසින් කොහෙටවත් යන්න ආරාධනාවක් ලැබිලා තිබුනෙ නෑ. ඇත්තෙන්ම මේ විදිහට වෙනස් වෙලා ඔහු බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මොන වගේ දෙයක් ද..?

" සේහි.."

" ඕ..?"

" ටයි එක දාන්නකො ළමයො.."

" වට් ද..! ජන්කුක්ශී ඔයාට ටයි එක දා ගන්න පුලුවන් නේ..!!"

" අනේ ඉතින්.."

සමහර විට ජොන් මන්දිරයේ නීති සංග්‍රහයෙ ලියවිලා ඇති සැමියෙක් කාර්‍යාලයට යද්දි බිරිද එයාගෙ ටයි පටිය පලදවන්න ඕනි කියලා.

[ A/N :) යන ගමන් හැමෝම මගෙ කනට එකක් ගහගෙන යන්න.. ටාන් ගාන සද්දෙ එන්න ඕනි හැබැයි..😪]

කවද හරි ඔයා දැකලා තියෙනව ද පරවුන මලක් ආපහු පිපිලා තියනවා. විශේශයෙන්ම ලිලී මලක්. හොදට මතක් කරලා බලන්න, සමහර විට ඔයා එහෙම දෙයක් දැකලා තියෙන්න පුලුවන්. ඒත් ඔයා සමහර විට එහෙම දෙයක් දැකලා නොතිබෙන්නත් පුලුවන්.

~~~~~~~~~~

" ජන්කුක්ශී. මන් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා එන්නම්.."

ජන්කුක්ගෙ කාර්‍යාල කාමරයේ හිටියත් සේහිට කරන්න කිසිම වැඩක් තිබුනෙ නෑ. මොකද එතන හැම වැඩක්ම ජොන් ජන්කුක්ගෙ අතිනුයි ඉවර වෙන්න ඕනි වෙලා තිබුනෙ.

" ඒ ෆ්ලෝර් එකේ ඉන්න ඕනි නෑ. ඩොකියුමන්ට්ස් ටික අරන් මෙහෙට එන්න.."

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now