ඒත් ඉන්න ටිකේත් එයා මෙහෙම කරාම..මට අඩන්න ඕන..ඒත් මං කදුලු හංගන් ඉන්නෙ මට ටේ ඉස්සරහ අඩල එයාගෙත් කදුලු වට්ටන්න ඕන නැති නිසා...අනිත් එක වැරැද්ද මගේ...මං කියලා මොනා කරන්නද දෙයියනේ...මං හැමපැත්තෙන්ම අසරණයි...😶
ටේ තනිකරම පොඩි එකෙක් වගේ...හරියට තමන්ගෙ අම්ම වෙන ලමයි හුරතල් කරනකොට බුම්මන් ඉන්නෙ..අන්න ඒ වගේ...චූටි ඉරිසියාකාරයා මගේ...වෙලාවකට හිනහයි මේ හුරතල් වැඩවලට...ඒත් එයා මට ගොඩක් රිද්දනවා...එයාට තේරෙන්නෙ නැද්ද දන්නෑ මට එයාගෙන් එහා වෙන කිසිකෙනෙක් ගැන හිතන්න බෑ කියලා....

මං එයාට කොච්චර ආදරේද...කොච්චර බැදිලද කියලා...

මං හිමීට එයාගෙ බෙහෙත් ටික දෙන්න ගත්ත..ඒත් එකපාරටම මගෙ අතට ගහල බෙහෙත් විසිකරා...විසිකරා කියන්නේ අතට ගැහුව පාර ඔක්කොම සීසීකඩ බිම වැටුනා...දෙයියනේ ටේ..ඇයි මේ...නපුරු වෙලා අද..කවදාවත් නැතුව..මං ටේ මේ විදියට ඉන්නවා කවදාවත් දැකල නෑ...බයත් හිතෙනවා දැන්...🙁
මට මතකයි එයාට වුන දෙයින් පස්සෙ එයා කොච්චර දරුණු වුනාද කියලා ජීන් ඔප්ප කිව්ව හැටි..ඒත් මං ඉස්සරහ කවදාවත් එහෙම වෙලා නෑ...ඒත් දැන් නම් බයයි..වැරදිලාවත් මං නිසා ටේ ආයෙත්....

ටේ...පැ-පැටියෝ...

මං පුලුවන් තරම් බය නොවී,කලබල නොවී ඉන්න උත්සාහ කරා...ඒත් එහෙම ඉන්න බෑ...මං කෙල්ලෙක්..අනිත් එක ඇත්තම කිව්වොත් මං බයම දෙයක් තමයි මේ...😶 ඔය වෝඩ් එක පැත්ත පලාතෙ නොගියෙ ඒ නිසා...ඒකට යන්න හේතුව වුනෙ ටේ...ඒකෙන් මගෙ බය නැතිවුනා...ඒත් දැන් මාත් ආයෙත්......

මං හිමින් ගිහින් එයාව අල්ලන්නයි හැදුවෙ...ඒක තමයි ටේව සන්සුන් කරන්න තියෙන හොඳම ක්‍රමේ...එයාට ඕන ආදරේ...ආදරෙන් කතා කරොත් ඕන දෙයක් කරාවි..ඒත් ඊට කලින් ඉස්සර වුන එයා නැගිටල ඇදේ තිබුන කොට්ට ඔක්කොම බිම ඇදල දැම්ම..ඒ පාර ඩ්‍රෙසින් ටේබල් එක උඩ තිබ්බ ඒවත්...අයිනක තිබුන අපෙ ඇදුමුත්....
දෙයියනේ මේ කොල්ලට එකපාරටම මොකක් වෙලාද..මේ දැන් රෑ කෑම කද්දීත් හොඳට හිටිය නෙ...ජීන් ඔප්ප මුකුත් කිව්වද..නෑ වෙන්න බෑ..එයා මොනා කියන්නද..එයත් කිව්වෙ දැන් ටේ ගොඩක් සනීපවෙලා කියලා නෙ...එහෙනම් ඇයි මේ...
ජන්කුක්, මං නිසාද........😶

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now