Mister CEO 💌❣️- 𝙿𝚁𝙾𝙻𝙾𝙶𝚄𝙴

3.9K 321 12
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

♡︎ Prologue ♡︎

____________❣️____________

❣︎ Xiao Zhan

'අහ් මට මේ වගේ ⁣ජොබ් එකකට මේචචර ගානක් ගෙවන තැනක් ඇහුවමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'අහ් මට මේ වගේ ⁣ජොබ් එකකට මේචචර ගානක් ගෙවන තැනක් ඇහුවමයි.'

Xiao Zhan තනියම කල්පනා කර කර CEO ගේ ඔෆිස් එකෙන් එළියට ආවේ ලාවට හිතට සතුටක් දැනෙනකොට. කොච්චර හිත ⁣රිදෙන දේවල් වුනත් හැමවේලේම සතුටින් ඉන්න Xiao Zhan හැම දේකම හොදපැත්ත විතරයි බලන්නේ.

"..මිස්ටර් Zhan.."

CEO ගේ රූම් එකෙන් එළියට ආව Xiao Zhanට කතා කරේ CEO ගේ රූම් එක තියන ෆ්ලෝ එකේ ඉස්සරහම ඉන්න පිළිගැනිමේ නිලධරිනිය.

"..යස්.."

"..මිස්ටර් Zhan, ලාස්ට් ෆ්ලෝ එකේ චේන්ජ් කරන්න ඇඳුම් තියනවා වෙනම ලොකර්ස්වල.. ක්ලීනින්ග් සූ⁣ට්ස් ඔක්කොම.. කොසු, බ්‍රශ්, ක්ලිනීන්ග් අයිටම්ස් ඔක්කොම තියනවා.. ඒවා යූස් කරන්න.."

"..තැන්ක්‍යු මිස්.."

               ❤️________🐰🦁________💚

❣︎ Wang YiBo

'ශිට් මේ වගේ මෙලෝ කොලිෆිකේශන් එකක් නැතුව එනවද මගේ PA වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ශිට් මේ වගේ මෙලෝ කොලිෆිකේශන් එකක් නැතුව එනවද මගේ PA වෙන්න.. මේ මිනිහට පිස්සුද.. හිනාවෙනකොටනම් කියුට් බනීයෙක් වගේ.. වට් ද ෆක්.. මොනාද මම මේ හිතන්නේ..'

ඉන්ටර්විව් එකට ආව කෙනා එළියට ගියාට පස්සේ CEO, Wang YiBo කල්පනා කරන්න ගත්තේ දොර දිහා බලාගෙන.

කිසිම දෙයක් නැතුව ආව ඒ මනුස්සයව ඔෆිස් එකේ ක්ලීනින් වලට දැම්මත් YiBo ගේ හිතට අමුත්තක් දැණුනේ ඒ බනී ස්මයිල් එක මතක් වෙද්දි.

ක්ලිනින්ග් වලට යන්න කිව්වමවත් වචනයක් නොකියා හිනාවෙලා හා කියපු විදිහ YiBoට මතක් වුනේ කොල්ලට කට කොනකින් ලා හිනාවක් යනකොට.

____________❣️____________

හායි..

අළුත් එකක කිව්වට ඉතින් අළුත් නෑ. ගිය අවුරුද්දේ ඉඳලා මේක මේ Facebook එකේ ලියන්නේ. ඒත් එක්කම දැන් සේරම කතා ටික Wattpad එකෙත් update කරන හින්දා ඔන්න තව YIZHAN Fanfiction එකක් ඔයාලට.

මේ කතාවේ Storyline එක වෙන්නේ CEO කෙනෙක් සහ එයාගේ ලඟට අළුතෙන් වැඩ⁣ට එන එයාගේ අළුත් PA ගැනයි.
ගොඩක් දිගට ලියන එකක් නෙමෙයි. පොඩි කොටස් ගාණක එකක්.

හරි පළවෙනි චැප්ටර් එකෙන් හම්බවෙමු.

____________❣️____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#MisterCEO

@AndreaMariyan

                                       ❣️❣️

Mister CEO 💌❣️Where stories live. Discover now