✨️ Chapter 1 💋

2.5K 309 18
                                    

🐯 Kim Teahyung
🐰 Jeon Jungkook
🐥 Kim jimin
🐱 Min yoongi
🐼 Kim Seokjin
🐨 Kim Namjoon
💐 Jeon diya
🌾 Jeon minsek

___________________________________

@kim's home..

🐯 පපා මේ බලන්නකූ .. මේ ජිමිනී මගේ ටෙඩීව අරගෙන ..

🐥 මෙයා බොරු කියන්නේ පපා මම ගත්තේ නෑ ..

🐼 යා දෙන්නම ඕක නවත්තලා එනවා කන්න .. dinner රෙඩී ..

🐨 අයියෝ හනී තරහා ගන්න එපා .. එයාලා එයි . 

🐯 අප්පා ..

ටේ දුවගෙන ඇවිත් ජූන්ගේ ඔඩොක්කුවෙන් ඉදගත්තා ..

🐥 ටේ පොඩ්ඩක් එහාට එවෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐥 ටේ පොඩ්ඩක් එහාට එවෙන්න .. අප්පා ඔයාගේ විතර නෙමේ .. මගේත් හරිද  ...

🐯 බලන්න්කූ අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐯 බලන්න්කූ අප්පා .. මෙයා මට බනිනවා ..

🐼 මේ දෙන්නට ආයි කියන්නේ නෑ .. ජුන් ඔයත් එන්නකෝ ..

🐨 හරි හනී මේ එනවා ..
යා කොල්ලෝ දෙන්නා යමු නැත්නම් පපා ගෙන් බැනුම්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

@Jeon's home

🌾 යුන්ගි පුතා ..

🐱 ඔව්  අප්පා ..

( යුන්ගිගේ අප්පයි , ඔම්මයි නැතිඋනේ පොඩි කාලේ නිසා .. කුකීගේ අප්පටයි , ඔම්මටයි තමා එයත් අප්පා ඔම්මා කියන්නේ )

🌾 කුකී අදත් ගිහින්ද ..

🐱 හ්ම්  ..

🌾 call එකක් අරගෙන  එන්න කියන්න ..

💐 පුතාට බනින්න එපා .. මින් ..

🌾 ඔයාගේ හුරතලේ තමා ඒකව නරක් කරලා තියෙන්නේ ..

🐱 අප්පා , ඔම්මට බනින්න එපා .. කුකී ට මම කෝල් කරන්නම් ..

💐 අනේ යුන්ගි ඉක්මනට බලන්න ..

🐱 හරි ඔම්මා ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

@ Club ..

🍂 hi mr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🍂 hi mr.hansom

🐰 hi baby ..

📲📲📲📲

🐰 hello

🐱 hello කුකී වරෙන් ඉක්මනට අප්පට කේන්ති ගිහින් බන් ..

🐰 අයියෝ හියුන් මම club එකට ආවා විතරයි .. තාම enjoy කලෙත් නෑ ..

🐱 උබට දැන් ආවේ නැත්නම්  enjoy ම කරන්න හම්බ වෙයි .. වර ඉක්මනට ..

🐰 හා හා ..

Call end  📲📲

🐰 sorry baby මට දැන් යන්න වෙනවා අපි පස්සේ වෙලාවක් enjoy කරමු ..

🍂 okey hansom  .

To be continue ..

___________________________________

Chapter 1 ..

Comment එකක් දාගෙන යන්න ..
Vote කරන්න ..

ඊලග chapter එක දෙන්නේ ..

Vote - 20
Readers - 50

සම්පූර්ණ උනා..

✨️💋 Saranghe my sweethearts ✨️💋

V's bad girl  ✨️💋

V's bad girl  ✨️💋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡ Mʏ Bᴏᴛᴛᴏᴍ ♡ ᵗᵉᵃᵏᵒᵒᵏ ( Cᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅  )Where stories live. Discover now