𝕡𝕒𝕣𝕥 37

Start from the beginning
                                    

🌹 ඔව් jin අරන් ගියේ එළියට කන්න

🌸 එළියෙම කාලා එළියෙම නිදා ගනියි නෙ 😂

🌼 අන්නෙකයි වරෙන් කන්න

( අපි කාලා ඉවර වෙලා කොල්ලො සෙට් එකම එළියම දාලා දොර වහලා කෙල්ලො ටික ගියේ නිදා ගන්න 😂 )


🐱 හික් අඩො මුන් හික් දොර වහලනෙ හික්

A/N  ඉක්කා වැටෙනවා පව් යකෝ 😢

🐬 මුන් අපිව හික් එළියට දාලා හික් නිදා ගන්න ඇති හික් බන්

🐰 සැක් කීයට හික් හරි ඇරපන්කො දොර හික්

🐼 ඇයි උබ මොනා හික් කරන්නද පොඩි හික් එකෝ

🐰 රෙශාට හික් කියන්න තිබුනනෙ එපා හික් කියලා

🐨 කමක් නෑ බන් හික් මදුරුවො කකා නිදා ගමු බන් හික්

🐯 කෝ හික් කොටා

🐴 හික් අර ඉන්නෙ හික් pool එකේ

🐴 හික් අර ඉන්නෙ හික් pool එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 ඇයි මාව හික් හොයන්නෙ

🐯 වල් ගැනූ ටික හික් දොර වහලලු බන් හික්

🐥 කමක් නෑ බන් හික් උන් ආතල් එකක් හික් ගන්න ඇති බන් හික්

🐱 කට වහපන් හික් පොඩ්ඩක්

🐨 ඇයි පූසෝ හික්

🐱 අඩොහ් අර හික් හොල්මනක්

🐥 wtf අඩෙහ් හික් හොල්මනක් නෙහ් හික්

🐰 දුවපන් හික් යකෝ

🔴 අඩො හික් මන් ජෙනි හික්

𝐹𝐴𝐾𝐸 𝐿𝑂𝑉𝐸 🧚‍♀️✨ ( 𝐶𝑂𝑀𝑃𝐿𝐸𝑇𝐸𝐷 ) 😇♥️Where stories live. Discover now